Chapter 21: හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹🌹

Array
(
[text] =>

********** විසි එක්වන දිගහැරුම ***********

______________________________________________ 🌹🌹🌹🌹

මමත් සිහතුත් ගෙදරට එනකොට ටිකක් කළුවර වෙලා තිබුණි... අම්මා පාර බලන් ඉන්නෙ...

* අම්මා ඇයි එළියෙ....

& දෙන්නම පරක්කු වෙනකොට බය හිතුනා...

* අම්මා මට පොඩ්ඩක් වෙලා ගියා.. සිහත්ටත් මං නිසා පරක්කු වුනේ..

& උබ පරක්කුවෙනවනම් කොල්ලය බස් එකට දාන්න...

* අම්ම බය වුනේ මම ගැන නෙමෙයිද...යකෝ අසාධාරණ යි..

: ටීච අයියට වැඩ තියද්ද මම ඉන්න එපැයි... මම පරක්කු වෙනකොට අයිය ඉන්නවනෙ..

& හ්ම් දැන් නා ගන්න ළමයි...

: ළිදට යන්න ද..

& එපා පුතේ සීතලයිනේ.. කළුවරත් එක්ක...

* අම්ම මමත් යනවනේ..

& ටෝච් අරන් යන්න... ලිස්සනව...

* අම්මා තනි නෑ... හොල්මනුත් ඉන්නනනෙ...

& එපා පුතේ ළමයව  බය කරන්න....

මට සිහත් එක්ක කතා කරන්න ඕන නිසාම ළිදට යමු කිවේය..

: අයියෙ බාල්දිය ගන්න මගෙ අතේ රෙදි ...

* මග හලපන්කෝ රෙදි.. හදිස්සිය නම් තියෙනව කෝ ටෝච් එක

: අම්මා ටෝච් එක දෙනවද...

* එ්යි මම වගේ කතා කරන්න පුළුවන්ද..

: හැකියාව මිස්ටර් දෙව්නක

* සිහත් අද උන දේවල් වලට දිල්ට විහිළු කරන්න එපා..

: දිල් දිල් දිල් මොන මගුලක් ද..

* උබට වැහෙන යකා මොකාද හිටි ගමන්

: අප්පච්චි..

* ඇත්ත ද...

මාත් එක්ක රණ්ඩු වෙවී නානව.. ඊයේ රෑ සිද්ධියෙන් මට හොදට රිදිල තිබුණා... හවස දිල් එක්ක ප්‍රශ්න විසද ගත්ත නිසා... මට සැනසීමක් මතක් වෙද්දි....

: මටත් දේව් අයිය කියන්න පුළුවන්ද..

* ඇයි එකපාරටම....

: දිල්ට විතර ද පුළුවන්නෙ...

* හැමෝම කියන්නෙ එහෙම තමයි...

රවන්න එපා බං... පුරුද්දකට යයි... කෙල්ලෙක්වත් හොයා ගන්න බැරි වෙනවා...

අපි දෙදෙනාම ගෙදරට යනවිට අම්මා බත් බෙදා තිබුණි...

& සිහත්ට  පාඩම් අමාරුයි නම් අහන්න පුතේ....

: හා ටීච, අයියත් ඉන්නවනෙ...

* මම අද ඉන්නෑ... ඊයේ හිටියෙ මගෙ වැඩේ හන්ද...

: අනේ....

& මයෙ පුතේ ... පව්නෙ දරුවො... ඊටත් හොල්මන් කතා කිවනම් තනිරකින්න වෙයි...

* හා අම්මා...

සිහත්ගෙ හිනාව... කම්මුල වල ගැහෙන්න හිනා වෙනවා නම් මට මුකුත් ඔන්න නෑ... අපේ ගෙදරම පිරිල... මගෙ මැණික නිසා...

* මමයි අම්මයි ගේ අස්කරනකන් පාඩම් කරන්න...

: හා...

සිහත් හොදින් පාඩම් වැඩ කරනවා.. හරිම උනන්දුයි.. වෙලාවකට පොත තියාගෙන කල්පනාව... ගෙදර අය මතක් වුනත් අපිට නොකිය ඉන්නවා...  මම ඇහරලා ඉන්න නිසා පහුවදාට ඕන රෙදි මදින්න ගත්තේය...

: එ මේකත් මැදලා...

ඉස්කෝලේ යුනිෆෝම් එක මට දිල ආයෙත් පාඩම් කරන්න ගියේය... මටම මම ගැන පුදුමයි... සිහත් දරුවෙක් වගේ බලා ගන්නවා... මට වඩා අවු 8ක්ම බාලයි... දරුව තමා ඉතින්...

පාන්දර 1 වෙන්න තව පැය බාගයක් ... මටත් නිදි මතයි...

* සිහත් ඇති නේද...

: හ්ම්...

* මම නිදා ගන්න යනවා...

මගේ කාමරයට එ්මට මම නැගිට්ටේය.. මගෙ බෙල්ල බදාගෙන පපුවට තුරුලු වුනේ... මට හිතන්නටවත් කාලයක් නොදිමය...

* සිහත්...

: ඇයි අහන්න එපා.. එහෙම නේද මට කිවේත්...

මට මෙහෙම ඉන්න දෙන්න...  ඔයාගෙ රස්නෙට මට සනිපයි.

* සිහත්... මම බය වුනේ මට අයිතිනැතුව ඇති කියලා...

: මමත්, දිල් එක්ක රණ්ඩු කලේ එ්කයි...

* දෙයියනේ... මං හින්ද...

: හ්ම්...

සිහත් නොසිතු වෙලාවක මට තුරුලු වුනේ.. මගෙ මැණික උබට මම ආදරය කරන තරම්... දැනෙනව ද... මගෙන් ඈත් වෙන්න එපා..

* සිහත්.. බලන්නකෝ.. මම දිහා...

: කියන්න..

* ආදරෙයි ආදරෙයි ගොඩක්....

: මාත්.. ගොඩක් ආදරේ...

මගේ පපුවට උබට ලං කරන් ඉන්න හීනයක් තිබුණා...  අද මගෙ මැණික මම ගාව වෙනදටත් වඩා ලගින්...

ආදරය දැනෙන තරමට ලං වෙලා... උබ මගේ අස්සේ හුරතල් වෙද්දි මට මාව පාලනය කර ගන්න බෑ.. සිහත්ගෙ මුණ දිහා මගෙ අත්දෙකට මැදි කරන් බලන් හිටිය..

*  මගෙ මැණික උබ ලස්සනයි... හුරතල්,

: එච්චරද.. පාත් වෙන්න කෝ...

* අැයි එ්...

: රහසත් කියන්න...

සිහත්ගෙ මුණට මම පහත් විය.. ‌‌‌අප දෙදෙනා අතර හුස්මක දුරක් ඇත...

* කියනවද... මොකද්ද රහස...

: මට ඔයාව කිස් කරන්න පුළුවන්ද..

* මට මේ තරමට ආදරේද... මෙච්චර වෙලා මලක් වගේ මැණිකව තැලෙයි කියල බයට නොකර හිටියෙ..

: එහෙම වෙන්නෑ....

සිහත්  ඉස්සි මගේ කම්මුල ට හාදුවක් තිබ්බේ... එයාව සිප ගන්න අවසර දෙන්න.. එ් අවසරයෙන්.. නලල මත සිප ගතිමි... ඇස් වසාගෙන මගෙන් හම්බෙන හාදු වක් ගානේ විදින හුරතලය... මායාවක් වගේ මට... නොදැනිම දෙතොල් මත ආදරය වැහෙන්න සිප ගන්න විය.. සිමා නොමැති රසයට තොල් මත මෘදු ස්පර්ශය සියළු සම්මතයන් ඉක්මවා තිබුණි..

: මට හුස්ම ගන්න බෑ.. චුට්ටක් ඉන්න...

* ඇති ඇති... කෝ බලන්න... නිදා ගමු මැණික...

: මං ගාවට එනවද...

* හ්ම්... ඉන්න මම එන්නම්...

මම  එනවිට සිහත් ඇදේ ඉදගෙන මූණ අල්ලගෙන.. කල්පනාව... මම ළගින් ඉද ගතිමි...

* සිහත් ඇයි...

: මගෙ වෙනසක් තියෙනව ද..

* කෝ බලන්න...

සිහත්ව මා දෙසට හරවා ගතිමි... පව් මගෙ මැණික රතු වෙලා.. චුට්ටක් විතර කම්මුල් ඉදිමිල.. තොල් දෙක නම් හොදටම ඉදි මිල... මට පව් මලක් වගේ ඔයාව පොඩිකරාට...

* ඉන්න පොඩ්ඩක්...

: සීතලයි...

* දගලන්න එපා දරුවො... අඩු වෙනව ... නැත්තන් අම්ම බලයි මොකද කියල...

ලෙන්සුවකට අයිස් කැට දමා ටික වෙලාවක් තැව්වේය..

* දැන් හරි... නිදා ගන්න මැණික... මම කම්මුලට හාදු වක් දඋන්නේය...

: ආයෙත් ඉදිමෙයි මාව...

* අය වෙන්නෑ... ගූඩ් නයිට්...

: උම්මා... ගූඩ් නයිට්.. අයියෙ... මගෙ නලලට යාන්තමට හාදු වක් දිල නිදා ගත්තේය...

ටිකක් ඉන්න 🌹🌹🌹🌹

[text_hash] => dd7918df
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...