Array
(
[text] =>
---- සිව්වන දිගහැරුම -------
---------------------------------------------------🌹🌹🌹🌹🌹
+ ඇයි උබ මගෙ මල්ලිට ගහන්න ද... ආ....
රජියා මැදට පැනල දිල්ව ඇදල ගත්තා. මට හිතා ගන්න බෑ මොකද්ද වුනේ කියල...
# අයිය ඉන්න හින්ද බං මේක උපදෙස් දෙන්න ආවේ... (ඌත් ගේමටමයි)
+ නෑ මල්ලි උබලත් එක්ක පැටලෙන්න නෙමෙයි අපි ආවේ..
# අයියගෙ අස්සෙ හැංගෙන්න ඔ්න නම් ගෙදර පලයන්...
මටත් දැන්නම් ඉවසීම ලෙප්ට්... මේවෙලාවෙ හිතෙන ඒව කියන්න තරම් ශක්තියක් නෑ මට,
ඇයි දෙයියනේ... මට නොතෙරෙන්නෙ උදේ ඉදන් මේ වෙනකන් හීන කන්දක් අත් අල්ලගෙන නැගල පහලට තල්ලුකරල මට උඩ ඉදන් සමච්චල් කරනව වගේ අසරණ හැගිමක්... අනේ එ් මගෙ මැණික... මට බැරි නෑ අදුන ගන්න... මාව පිච්චෙනව වගේ... මෙච්චර නසරාණි ගතියක් .... උදේ හිටියෙ මලක් වගේ...
ඔයාල වගේම මටත් තේරෙන්නෑ මම දැක්කෙත් හීනයක්ද කියල .. කොණ්ඩය පිස්සෙක් වගේ.. ෂර්ට් එකේ බොත්තනුත් බාගෙට දාගෙන... එ්කට හරියන යාළුවෝ රැලක් වට කරගෙන ... උන්ගෙ නායකයා වගේ හැසිරිම...
මාව මතකත් නැතුව ඇති.. බස් එකේ මාත් එක්ක හුරතල් වෙලා මෙතන මැරයෙක් වෙන්න දගලනව.. රජියත් එක්ක මු ගේමටමයි ...
* මල්ලි උබට රංඩු වෙන්න ඔ්නනම් උබ වගේම මදාවියෙක් හොයා ගනින්...
මෙච්චර වෙලා පැත්තක හිටපු මම කිවෙ හිතේ දුකට.. මට මාත් එක්පොඩ්ඩක් තියෙන්නේ...
මම මූණ දිහා බලන් කියද්දි කොල්ලට මාව මතක් වුනා... පොරගේ මුණ වෙනස් වුනේ හරියට රිමෝට් එකකින් ඔන් ඔ්ප් කරනව වගේ...
* ප්‍රශ්න දාගන්න එපා මල්ලි... හැමෝම එක පංතියේ...
- නෑ අයියෙ මට එයාලත් එක්ක ප්‍රශ්නයක් නෑ..
* දැක්කනෙ දිල්පහන් ගෙ හැසිරිම ....
+ මගෙ මල්ලි නෙමෙයි වෙන කෙනෙක් හිටියත් මම මැදිහත් වෙනව..
මගෙ මූණවත් බලන්නැතුව අහක බලන් දැන් ඉන්නව උපාසකය වගේ...
මේ විදිහට උබට බලන්න ඔ්න වුනේ නෑ මට.. මගෙ අහිංසකයා.. මැරයෙක් වගේ... මේක පටන් ගන්නකොටම වලලන්න වෙන ප්‍රේමයක්...
අපිට ඔෆිස් එකට යන්න එපැයි.. රජියවත් එක්කරගෙන මම පංතියෙන් එලියට ආවේ වෙලා ගිය නිසා...
මගෙ හිතෙන් කොල්ලව අමතක කරන්න කියන දේත් එක්ක පඩිපෙල බැස්සේ රජියගේ කේන්තියට කියන දේවල් අහගෙන... මට එ් දේවල් අහන්න වුවමනාවක් නෑ .. ලොකු බරක් ඔළුවෙ... මට ඔ්න වුනේ .. මූණ වල ගැහෙන්න හිනාවෙන මූණ බලල... හිත සැහැල්ලු කරගන්න...
එ්ත් අන්තිමට මට කලකිරෙන්න වුනා...
# අයියේ...
මගෙ උරිසට ආයෙත් පිටිපස්සෙන් අතක් තියල කතා කලා... මට දැනුන එ් ඔයා... එ්ත් දැන් මගෙ හිත පෑරිල..
+ ඇයි...මල්ලි කියන්න... මොකද... ප්‍රශ්නෙ...
(රජිත ටිකක් සැරට ඇසිය)
පස්සෙන් ආවෙ හේතුවක් ඇතිනේ...
# මේ.... මේකයි.. මම....
+ කියන්න මං දිහයි මේ අයිය දිහයි මාරුවෙන් මආරුවට බැලුවට අපි ඔයගේ ප්‍රශ්නෙ දන්නෙ නෑනෙ....
# අයියෙ මට සමාවෙන්න..
* හ්ම්... එ්ක ඉවරයි.. දිල්පහන් ට කරදර වෙන්න බෑ...
+ ඔක්කොම යාළුවො වගේ ඉන්න... රජිය හොදින් පිටටත් තට්ටුවක් දාන ගමන් කිවෙය.
* ෂර්ට් එකේ බොත්තන් දආගන්න...
(මට ආයෙත් ඔය අහිංසක පාට දන්න එපා බං උබ නසරාණි යආ කියල දන්නව මම හිතින් හිතුවේය..)
රජියයි මමයි අඩියක් දෙකක් ඉස්සරහට ආවත්... මම සමුදිපු විදිහ හිතට පිලිගත නොහැකි නිසා මම නැවතත් ඔහු ලගට ගියේ ය..
* මල්ලි රංඩු දා ගන්න එපා...
මම යනව පරිස්සමෙන් දරුවෝ...
හිසට අත තියල මම යනව කියල කියල එන්න මේ ඔක්කොම මැද්දෙ මට පුළුවන් වුන ආ...
ඉතින් මගේ නසරාණි පොඩ්ඩ හිතේ තියා ගන්නද?
රජිතයි මමයි කාර්ය්‍යාලය ට ආවේ පඇය බාගයක පරක්කුවකඉනි...
------------------------------------------------ 🌹🌹
ඉතින් එ්....
මගෙ පොඩ්ඩ... නමින් , සිහත් අභිනෙත් දිසානායක... අම්ම තාත්ත එක්ක නංගිත් ඉන්න පවුලක අයිය ... ඉගෙන ගන්නෙ දිල්පහන් ගෙ පංති යේ... යළුවෝ නම් නෙමෙයි... දැක්කනෙ ඔයාල.... තව මම දන්නෙත් ටික යඉ...
---------------------------------------------- 🌹🌹🌹
ඉන්න ටිකක්
[text_hash] => bb1ed60b
)
What do you think?