Chapter 13: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

*********** දහතුන්වන දිගහැරුම ************

-------------------------------------------------------🌹🌹🌹🌹🌹🌹🌹

සිහත්ගේ නිවසින් පිටත් වු පටන් සිහත් නිශ්ශබ්දව සිටිම මට මහත් අපහසුතාවයන් ගෙන දෙන්නේය... ටීච අසන දෙයකට හෝ රජිත කියන දෙයකට තනි වචනයන් උත්තර දුන්නද මා අසන දේවලට උත්තර දීමට කිසිම වුවමනාවක් දැක් වුයේ නැත... මම එදා කියවලා සිහත් මා සමග අමනාප වී ඇත...  මා පිළිබද ඔහු තුල ඇති හැගීම් නොදන්නා මම කිසිම තේරුමක් නැතිව මෙහෙම හැසිරෙනේ්... මා පිළිබද දැනගත් පසු ඔහු මාව පිලඉකුල් කරනු ඇත... මම නිශ්ශබ්දව ඉදීරී අසුනේ දැස් වසා ගත්තේය...

+ දේව් නැගීටපන් බං... මටත් කම්මැලි...

* මම නිකන් බං ... ටීච මොනව හරි කමුද...

! බෑ දරුවෝ... ඔයාල මොනව හරි කන්න සිහත් ටත් මොනව හරි අරන් දෙන්න

* එහෙනම් ඉස්සරහ හොද තැනක නවත්වන්න...

ටික දුරක් පැමිණ වෑන් රථ ය නවතා මමත් රජිතත් බැස්ේ්ය...

* සිහත් මොනව හරි කමු නේද බහින්න...

: මට බෑ අයියෙ .... බඩගිනි නෑ...

+ වරෙං බං උස්සලා ගන්න කලීන්....

! යන්න පුතේ... ඔයා කාල එන්න...

ටීචගෙ පෙරැත්තට සිහත් ව වෑන් රථයෙන් බස්සා ගත්තේය....

+ ටීචට මයීලෝ එකක් ගීහීන් දෙමු..

; අයීයෙ ටීච මුකුත් පීටීන් කන්නෙ, බොන්නෙ නෑ...

* මෙයා දන්නවනේ... ටීච ගැන හොදට... මම ඉදගන්න ගමන් කීවේය...

: අපිත් එක්ක තරගවලට ගියාම එයා කන්නෙ නෑ එ්කයි..

මම ටීච ත් එක්ක ඉන්නම් කීවෙ එ්කයි...

* කැමති දෙයක් කියන්න...

+ සිහත් ඉන්නේ දෙන දෙයක් කන ගානට...  මම කැමති දෙයක් උබලත් කාපල්ල...  ඇයි යකෝ...

රජිත කෑමට කුමක් හෝ රැගෙන එනකන් මම සිහත් ට කතා කලේය...

* සිහත් මාත් එක්ක තරහක් තියාගෙන ද ඉන්නෙ...

: නෑ

* එහෙනම් මට රවන්නෙ, කතා කරන්නැත්තේ....

: එහෙම දෙයක් නෑ...

* දැනටත් අහක බලන් නෙ කතාකරන්නෙ....

+ කවුද කතා කරන්නැත්තෙ... සිහත් ද

රජිත පැමිණී නිසා මම නිශ්ශබ්ද විය....

විනාඩි 20කට පසුව අප මගේ නිවසට පැමිණීයමු...

වෑන් එක ගෙදර මිදුලට දාන කොටම අම්මා හරි ම සතුටෙන් බලන් ඉන්නව...

+ ටීච අපි ගියපු වෙලාවෙ ඉදන්ම එනකන් බලන් ඉදල වගේ...  රජිත කීවේය...

* අම්ම මම එනකන් ඔහොම ඉන්නෙ නෑ නෙ....

& පුතේ මට කොයී ළමයත් එකයී... රජිත ත් මගෙ දරුව...

* මම විතරද පිට....

& රංඩුවෙන්න හදන්න එපා මේ ළමයා බයවෙයි... එනකොටම රණ්ඩු කියල....

$ ටීච ඔක්කොම පීළීවෙලට කරගත්ත

ටීච... ප්‍රශ්නයක් තීබුණොත් මට කතා කරන්න ... සිහත් කියන්නෙ ප්‍රශ්න දාගන්න ළමයෙක් නෙමෙයි....

+ ටීච සිහත්ව බලාගන්න ... චුට්ටක් සැර කරල දෙකක් ගහුවට නමක් නෑ...

රජිත මම ගාවට ආවේ... සිහත් ට වීහීළුකරමීනී...

ටිකක් ඉන්න 🌹🌹🌹

[text_hash] => 211d5045
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...