Chapter 17: හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹

Array
(
[text] =>

********* දහහත්වන දිගහැරුම **********

මෑණික ගාව හරිම සුවදයි.... වැඩි වේගයකුත් නැතුව වෙනදට වඩා පරිස්සමට මට යන්න ඔ්න ... ඉස්කෝලේ ලං වෙද්දි තව රවුමක් ගිහින් එන්න හිතෙනවා... බස් එකෙන් බැස්සට පස්සෙ එදා මම හිතුවෙ නෑ මේ තරම් ඉක්මනට උබව මගෙ ලගට එයි කියල.... දන්නෙම නැතුව ඉස්කෝලේ ගාව...

* බහිමු පුංචි මහත්තයෝ...

; මට එහෙම කියන්න එපා...

* හ්ම් කියන්නෑ ... හවස පංතිද..

: මම ඔෆිස් එකට එන්නද...

* හ්ම් යන්න එහෙනම්... 5ට යන්නෙ මම

: එන්නම් මම... සොරි හොදද

* මොනවටද...

: තරහ වෙලා හිටියට...

* පානිය දැම්මට අද හොල්මන් කාමරේ ම තමයි.. ආ

හිනා වෙවී ඉස්කෝලෙට දුවනකම් මම බලන් හිටියෙ... හුරතලේට... මගෙ දරුව ඉස්කොලෙට එක්කන් එනව වගේ මට දැනෙන්නේ...

මමත් ඔෆිස් එකට ආවේය... මම එන විටත් රජිත පැමිණ සිටියේය...

+ කමුද දේව්...

* අද මම කාල ආවේ...

+ වෙනදත් කාල ඇවිල්ලනෙ ආය කන්නෙ....

උබ ප්‍රශ්නෙකද..

* නෑ බං හිත පිරිලා.... මට පිස්සු වගේ...

+ කොල්ල ගෙදර තියා ගත්ත එකනම් හරියන මගුලක් නෙමෙයි... මම දැන ගත්තා... එදා උබ එ්ක ගෙ ඔළුව අත ගාද්දිම... මම කිව්වෙ... ඉබල එන්න තිබුණෙ කියල මතක ද.... 

* ඌ හරි සතුටින් ඉන්නෙ මට දැනුනා... අම්මත් කැමතියි...

+ හ්ම්... කතා කරනවද .... දැන්වත්...

* ඔව්... උදේ ඉස්කොලෙට දාල ආවෙ....

+ නෑ.... මරුනෙ...

* උදේ අම්ම ට අහුවුනා....

+ මොනාද... තෝ අමු ගොනා ... මම කිව ...

* එහෙම නෙමෙයි බං..ඊයේ මගෙ ලග සිහත් නිදා ගත්තේ....

+ අනේ මංද බං මට නම් බයයි... තොට ගෙදරින් හම්බෙන බත් එකත් නැ ති වෙයි...

* ඌ මට කැමතිද නම් දන්නෑ... මගෙන් පලිගන්න තියෙනවා කිවආ...

+ මොකටද එ්...

* දන්නෑ ඊයේ රෑ කිවේ... උදේ නම් මුව පැටියෙක් වගේ නිදි... අම්ම ආවෙ එතකොට... අම්මටත් දුක හිතුනා...

+ උබ ඌට මුකුත්ම කලේ නෑනෙ...

* පිස්සු ද බං මං උගෙ පස්සෙ යන්නෙ ආදරේට මිසක්... වලත්තකමකට නෙමෙයි...

+ සොරි බං... එ් දේව්...

* මට වැඩක් තියෙනවා උබ කාල වරෙං...

මම මගේ පුටුවට ආවේය. ඔෆිස් එකේ වැඩත් එක්ක සවස් වී තිබුණණේය... සිහත් ක්ලාස් ඉවර වෙලා පලවෙනි වතාවට මගේ ඔෆිස් එකට එනකං මම මගබලන් ඉන්නව.....

+ මට පුදුම යි බං.....

* එ්කට තමයි කියන්නම් කආලය මැව් වෙනසක අරුමය කියන්නෙ...

+ අනේ මන්ද බං....

* සිහත්.... මෙහෙට එන්න....

ඇතුලට ආපු සිහත්ට මම අඩ ගැසුවේය... මුණ නම් එච්චර හොද පෙනුමක් නැත....

* ඇයි... රංඩුවක්වත් වුනා ද,

: අන්න ඔයා ගෙ හදවත හතිහල හල එනව මැරෙන්න පණ අදිනවා...

+ කවුද බං පණ අදින්නේ....

* දන්නෑ බං මට තේරුන් නෑ....

මූණ හෝදගන්න... යන්න... අර තියෙන්නේ... වොෂ් රූම් එක...

+ මූණම් මහ පිස්සෙක්.... උබත් එක්ක ඉදලමද  කොහෙදො....

? අයියේ... අරූ මට ගහන්න හැදුව... මේ ලගක් වෙනකම්ම පස්සෙ ආව....

* කවුද...

: ඇයි මම....

දිල් බයවෙලා බලං ඉන්නව... කොල්ලට  හිත ගන්න බෑ...

* ආ රංඩු වෙන්න එපා බං... හැමවෙලේම....

+ සිහත්.. දිල්පහන් මගෙ මල්ලි...

: දන්නව... මට වෙන ප්‍රශ්නයක් තියෙන්නේ....

* දිල්පහන් සිහත් ඉන්නෙ මගෙ ගෙදර...

? මම එ්ක දන්නෑ...

* දැන් දන්නවනේ... රංඩු තියා ගන්න එපා ආය... දෙන්නටම කියන්නෙ...

: අපි යමු... මට යන්න ඕන...

* හරි යමු... රජිත මම කෝල් කරන්නම්... මුං දෙන්න එක තැන තියන්නම බෑනෙ....

+ හරි දේව් ... යමන්කො ගෙදර...

* දිල්ට ගහන්නැතුව... හිටපන්... දිල් අයියට පිස්සු... මම මේකත් එක්ක කතා කරල ප්‍රශ්නෙ විසදන්නම්...

සිහත් හරිම මුරණ්ඩු යි... ආයෙත් මමත් එක්ක කතා නෑ... රවන්න නම් පුළුවන්... යමන්කො ගෙදර මමත් බලන්නම්කො උබ මට රවපන්කො ඇති තරම්... දිල් කියන්නෙ ම ‌‌‌අහිංසක දරුවෙක්... ගෙදරට එනකම්වත් මට කතා නෑ...

ටිකක් ඉන්න 🌹🌹🌹🌹

[text_hash] => 65f3879b
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...