Chapter 25: හීන 🌹🌹🌹🌹 අරන් 🌹🌹

Array
(
[text] =>

********* විසි පස්වන දිගහැරුම ************ 🌹🌹🌹

--------------------------------------------------------🌹🌹🌹🌹❤️❤️❤️

දහවල් 12ත් පසුවිය.. තාමත් සිහත් දොර ඇරියේ නැත.. මම අම්මා හොයාගෙන උඩට ගියේ.. අම්මා රෙදි වැනිමට ගොස් සිටි නිසාය..

* අම්මා...

! දැන්ද නැගිට්ටෙ... තේ ටිකක්වත් ඕනද... එපාවෙලා වගෙ ඉන්නෙ...

* එපා අම්මා... සිහත් එළියටවත් ආවෙ නැද්ද...

! නැගිට්ටා පුතා නිදි ...

* කෑවද අම්මා...

! නැහැ පුතෙ... මට බඩගිනියි අම්මට පුළුවන්ද මට සුදු කිරි එකක් හදල දෙන්න.. ඇහුව.

* හරි අම්මා. දවල්ට කන්න නැගිටිනෙ...

අම්ම කියපු දෙයින් තේරුනේ.. මේ තරහ මාත් එක්කනෙ.. දවල්ට කන්න එපැයි..මම ගෙදර ඉන්නැතුව යාළුවන් සොයාගෙන ගියේය.. මම නැති වෙනකොට බත් කටක් හරි කයිනෙ සිතාය..

මා නැවත නිවසට එන විට සවස 7 වී තිබුණි... සිහත් දවල් බත් එක රැගෙන කාමරයට ගොස් තිබුණි... ඉන්පසු කාමරයෙන් එලියට ඇවිත් තිබුණේ නැත.. මමත් ඔ්නෑවට එපාවට බත් කනවා දැක අම්ම දොස් කිවේය.. මම ත් වෙනදාටත් කලින් ඇදට ආවත් නිදා ගැනීමට තරම් නින්දක් නැති නිසා කල්පනාවකට වැටුණි... මට තාම නොතෙරෙන්නෙ සිහත්ට නොකා නොබි අඩන්න තරහ ගන්න මම කියපු දේ මොකද්ද... සිහත් මාත් අතර ඇත්තේ බිත්තියක වෙනසකි... අද නම් මහ දුරකට එහා වගේ දැනෙනවා... සිහත්ගේ පෝන් එකට මම කෝල් එකක් ගත්තේ වෙන කිසිවක් කරගත නොහැකි නිසාය... එ්ත් රින් වුයේ එකම වතාවකි... කට් කලේය.. ෆෝන් එක ඔ්ෆ් කර තිබුණි.. මම කරපු කියපු වරදක් නැත... අයියේ ඔයා වැරදි කියල කියන්න බැරිනෑනෙ... හේතුවක් නොකිය මෙහෙම හැසිරීම හරිද... ඇස් දෙක රිදෙන තරමට මම හඩාවැටුණි... සිහත් උබ මට හොදටම රිද්දනව... ඇයි එ්...

උදේ හයයි.. මම නැගිට්ටෙ සිහත් නොදැක දවසක්ම ගෙවෙද්දී ... ඉස්කොලෙ යන්න ලෑස්ති වෙනව ඇතැයි සිතමින් මම කුස්සියට ආවේ ය... සිහත් පේන්න නැත..

* අම්ම සිහත් කෝ... ඉස්කොලෙ යන්නැද්ද...

! සිහත් හය වෙද්දඉ ගියා බස් එකේ යනවා කීව...

* අම්මා මාත් එක්ක තරහ ඇයි කීවද ‌‌‌අම්මා..

! එ් ගැන වචනයක්වත් කීවෙ නෑ.. කෑවෙත් නෑ

* මට අම්ම එක්ක කියන්නෙ කෝමද.. සිහත් ගෙ හැසිරීම මාව අඩවනව කියලා...

අම්ම සමග මුකුත් කතා නොකර ඉක්මනින් ම ඔෆිස් යන්න සූදානම් විය...

මට ‌‌‌‌‌‌අවශ්‍ය මේ සියල්ල රජිත ට පැවසීමටය..

මගෙ සිතට යම්තරමක සහනයක් ලබා ගත හැකකේ එලෙසය....

තාමත් කාමරය තුල සිහත් සිටින බව හිතට දැනෙන ව....

හවස් වෙද්දි ආයෙත් මේක අස්සට රීංගගනී... හිටපන්කෝ. තොට මම හොදවැඩක් කරන්න...

අම්මා ත් පේන්න නැති වෙලාවෙ ... කුස්සියට ගිහින්   පිහිය ගෙනත් සිහත් කාමරේ ලොක් එක කැඩුවේය...

දැන් තෝ මේක අස්සට රිංගලා නටන නාඩගම බලාගන්නම්කෝ...

මම කාමරය ඇතුලට යනවිට හරිම පිලිවෙලට ලස්සනට තියෙනවා... මම ඇදේ ඉද  ගත්තේ.. දවසකට කලින් මගෙ පපුවට තුරුළු වෙලා මම අස්සෙ හුරතලෙන් ඉදලා... අද මගෙ මූණවත් බලන්නෑ...

දෙයියනේ... ඊයේ දවල් බත් එක තාමත් මේසෙ උඩ මු නොකා මොන උපවාසයක් රකීනවද...

මට ආව කෙන්තිය සිහත් හිටිය නම්, ගුටි කනවා... මට පාලනය කරගන්න බැරි වුන කේන්තිය පිට වුනේ... පිගානත් එක්කම කැම එක වත්තට විසිකරමිනි...

! පුතේ මොකද ලමයො...

* අරූ ඊයේ ඉදන් මොකවත් කාල නෑ... තව අපි රවට්ටන්න වෙන්න ඇති කෑම එක කාමරේ ට ගත්තේ...

! දැන් ඔයා ඔය කෙන්ති අරගෙන පාරට බහින්නද හදන්නෙ...

* අම්මා මේ විදිහට හිතුවක්කාර වෙලා ලෙඩක් හදාගෙන නවතින්නේ...

මම ගෙදර ඉදන් ආවේ කෙන්තියෙන්ය... ඔෆිස් එකට වෙලා රජිත එනතුරු මගබලා සිටි යේ කාට හෝ මේ දේවල් නොකිය ඉන්න ඉන්න මම වීදවන නිසාය...

+ දේව් මොකද බං මේ...

* රජිත අරූ මාව ගනන්වත් ගන්නෑ...

+ නෑ මොකද බං කේස් එක...

* එකපාරටම හේතුව දන්නෑ... අම්මටත් අවුල්..

+ එ්කීවෙ ටීචටත් කතා නැද්ද..

මම රජිත ට සිහත් ගැන සියලු දේ කිවේය..

* කියපන් මම ඌට කරපු වැරැද්ද.. මට තේරෙන්නෑ...

+ මට තේරෙන්නෙත් නෑ... උබ කලබල නොවී හිටපන්කෝ..

ඔෆිස් එකේ මීටීන්  එකට ගිහින් මම කල්පනාවෙ ඉදල ලොක්කගෙන් බැනුමකුත් අහගත්තේය..

+ දේව් බලපන් උබ හීන්ද  අරක  අද දවසම යකා...

- දේව් අපෙ වැඩ කරන්න වෙයි...

+ පලයන් නිර්මාණී මුගෙ වැඩ මට කරන්න වෙලා තියෙන්නෙ...

- දේව්නක යී රජිත යී අහල රීෂෙප්ෂන් එකට කෝල් ආව කීව බලන්න..

+ පෝන් ඔෆ් නෙ බං එ්කයි..

* වැලිවිට ටීච ‌‌‌අරන් තියෙන්නෙ...

+ මටත් අරං බං...

*මම  ගන්නම් බලන්න..

හෙලෝ ටීච...

මොකද වෙලා තියෙන්නෙ ටීච...

හරි මම දැන් ම එනවා...

ටිකක් ඉන්න 🌹🌹🌹🌹❤️

[text_hash] => 293accaa
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...