Chapter 27: හීන 🌹🌹 අරන් 🌹🌹

Array
(
[text] =>

********* විසි හත්වන දිගහැරුම *********** 🌹🌹🌹🌹

+ මල්ලි හ්ම් දැන් නඩු අහන වෙලාව... උබ ලෙඩා කියල කවුරු අත හැරියත් මම අත අරින්නෑ.....

* එපා රජිත...පස්සෙ අපි කතා කරමු...

සිහත් දැන් අඩුයිද.. මොකද වුනේ.. මගෙත් එක්ක තරහ වුනාට කමක් නෑ... බත් කටක් කන්නකෝ....

+ උබ හුරතල් කරන හින්ද තමයි මූ නටන්නෙ...

* සිහත් කෝමත් නටනවනේ...

+ අනේ පලයන්..

සිහත් නැගිටිනවා... අතින් කන්න පුළුවන්ද..නැත්තන් කවන්ටද...

රජිත ටිකක් සැරට කතා කරන හින්දමද කොහෙද.. කන්න පුළුවන් කීව... මගෙ ඇස් දිහා කෙලින් බලන්නැතුව හොරෙන් බලන් ඉන්නව... උබ දන්නව උබ මම වරදක් නොකර මට දීපු වද.. දැන් මෙතන මූණ අහිංසකයා වගෙ හදාගෙන ඉන්නව....

* රජිත මම කවන්නම්... දෙන්න..

+අනේ මන්ද බං... මූ හදන්නත් බෑ.... උබ හදන්නත් බෑ....

මම පහලට යනවා... සිහත් ට මොනව හරි ඔ්නද...

* වතුර බෝතලේකුයි, යෝගට් ටිකකුයි ගේන්න... සල්ලි දෙන්නද බං...

+ උබටත් වැඩිනම් මට බෝතලයක් අරන් දියන්...

රජිත මටත් සිහතටත් කතා කරන්නට ඉඩ දී ගියේ මාව හොදටම දන්න මගෙ අතිජාත මිතුරා නිසාය..

* සිහත් මම තරහ නෑ... මට තරහ වෙන්නත් බෑ...

ඔයාගෙ හිතේ මං ගැන තියෙන්නෙ තරහක්ද, මොකද්ද කියල තේරෙන්නෑ.. හැබැයි මෑණික උබ මගෙ පණ... මම දන්නෙ මට දැනෙන දේ ආදරේ කියල විතරයි...

; අයියෙ .. මට කතා කරන්න ඔ්න... මට තියෙන්නෙ මං ගැනම තරහක්... හැබැයි ඔයත් එක්කත් තරහයි...

* මට තේරුණා මට රිද්දනකොට... පස්සෙ හිමීට කතා කරමු..දැන් කමු...

සිහත් තාමත් මට එතරම් සුහද බවක් නොපෙන්නුවත්... වචනයක් හරි කතා කරපු එක මට හොදටම ඇති...

බත් කටවල් දහයක් පමණ කවා ගත්තත් ... කෑම බඩට වැටෙන ගානට බඩ අත් දෙකෙන තද කරගෙන , ඇස් දෙකත් පියාගෙන ඉවසනව.. ගැස්ට්‍රයිටිස්වලට නිතර බෙහෙත් බොන නිසා.. මේ දවස්වල නොකා නොබී ඉදල හොදටම වැඩි වෙලා...

* මම අහන්නෑ හැබැයි ඔයත් එක්ක පලි ගන්න එපා..

මට උබ ව ඉඹින්න ඔ්න, එක් මෙතන බෑනෙ.. මට රිද්දපුවට මම බලා ගන්නමකෝ..

; මම සමාව දුන්නෑනෙ තව...

*ඇත්ත ද එ්ක ගන්න විදිහ දන්නව... ඇති යන්තම් හිනා වුනා...

සිහත් හිනා වෙනකොට ඩිම්පල් එකට ඇගිල්ලක් තියන්න මට පුරුදු වෙලා... වෙලාවකට සිහත් ම මගෙ ඇගිල්ල ඩිම්පල් එකට තියා ගෙන හිනා වෙනවා.. එ් කෝලම් මට නැතුව පාළුයි...

+ ආ..ආ... උබල ටිකක් තනියම දාල යන්න බෑනෙ බං... සිහත් දැන් අඩුයි නේද... යෝගට් එකක් කමු...

; බඩ දනව ටිකක්...

* ඉවසලා ඉන්න අඩුවෙයි...

+ එයා කියනවනෙ අඩුවෙයි...

* පව් බං මගෙ කොල්ලා...

+ කෝමද එ්ක... අඩෝ උබ මූව මරන්නනෙ හිටියෙ...

සිහත් මං දිහා කෙලින් බැලුවේ... හරියට මම එහෙම කරන්න හැදුව වගේය...

* අපි යන්න ඔ්න සිහත් නැත්තන් එලවනකම්ම ඉන්නද.. හවස එන්නම්.. බය නැතුව ඉන්න.. මොනාද ගේන්න ඔ්න..

+යතුර ගැන හිතන්න එපා දොර කඩල හරි ඔ්න දේවල් ගනියි.. උගෙම ගෙදර නෙ...

* මොනවද රජිත... උබ නම්...

සිහත් බෑග් එක ගන්නවා... නිදා ගන්න...

සිහත් ව බලන්න හවස එන්න .. මමත් රජිතත් හොස්පිටල් එකෙන් එලියට ආවේය.. සිහත් මා සමග නැවතත් කතා බහ කිරිම සහනයක් විය..

ටිකක් ඉන්න. 🌹🌹🌹🌹🌹

[text_hash] => 3bee343c
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...