Chapter 69: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* හැට 8වන දිගහැරුම ******** 🌹🌹🌹

දෙයියනේ අම්ම මොනවද ඇහැරගෙන කරන්නෙ... සිහත් තාම වොෂ්රූම්.. මම ඉක්මනට ලයිට් දැම්මෙ මග් එක වැටුන විදිහට අන්ඩ හරි නැතුව ඇති යැයි සැකයට.. සිහත්ගෙ මග් එක.. කැඩුනොත් ඔක්කොම වඩා හපන්..

! හරි ද ... එ්කත් ඉවරද.. කළුවරේ ඇවිදින්නෙ මෙච්චර ලයිට් තියෙද්දී..

• අම්මෝ වාසනාවට මුකුත් වෙලා නෑ..

! පුතා නෙමෙයි ද වොෂ් රූම් එකේ...

• නෑ සිහත්...

අම්මට දැන් කටට එන දෙයක් කියනව ඇරෙන්න.. වෙන කරන්න දෙයක් නැත..

: ඇයි.. මොකද වුනේ...

මේ ගොනා.. අම්ම යනකන් ඉදල වරෙංකෝ.. තව තුවායත් පටලගෙන.. අම්මපා මූ මාව නැති කරනවා...

! මොකද පොඩී... මේ මහ රෑ...

අම්මගෙ පිටුපස ඉදන් මගෙ තොල් මතට දබරැගිල්ල තබා සංඥා කලේ කිසිවක් නොපවසන ලෙසය.. සිහත්ගෙන් ඇසූ ප්‍රශ්නයට මම පැනල පිළිතුරු ලබා දුන්නේය...

• බඩ කොරවෙලා කීව.. මම කීවෙ ඇග හෝදපුවම අඩු වෙයි කියල.. උෂ්ණයක් කියල හිතල.. මම මේ වතුර එකක් ගිහින් තියන්න හැදුවෙ.. පොඩී වතුර බොනවත් අඩුයිනේ...

! මේ සීතලේ.. ඇග හෝදලා හරියනවද.. හොදට පිහ දාගන්න සීතල ‌‌‌අල්ලන්න කලින්..

: එ්ක තමා.. අයිය තමයි කීවෙ...

! ඇහැරුන එකේ.. තේ ටිකක් බොමු ද..

• හා.. බොමු.. බොමු...

: ඇදුමක් දාගෙන එන්නම්.. සීතලයි මටත්..

! පුතේ.. බෙහෙත් ගන්නත් වෙයි ද... අපිට කරදරේ කියල නොකිය ඉන්නවද දන්නෑ..

• අඩු නැද්ද අහල හෙට උදේ ඉස්කෝල යද්දි බෙහෙත් අරන් දෙන්නම්..

! සිහත් ට තේ එපා.. ඇල් වතුර ට සීනි දිය කරල දෙන්නකෝ... එතකොට අඩු වෙනවා..

හොද වැඩේ අම්මයි මමයි තේ බොනකොට.. සිහත් ට වතුර බොන්න වෙලා.. මට රවනවා... දෙතුන් වතාවක් මම දිහා බලල යමංකෝ... කියනවා.. මොනව කරන්නද.. අම්මගෙන් ගොඩක් දේ වල් හංගන්න පුළුවන් පොඩීට අසනිපයක් කිවම..

• අම්මා කෝප්පෙ දෙන්න.. ඔයත් නිදා ගන්න...

! හරි ලොකු..... දෙන්නම කියව කියව ඉන්නැතුව නිදා ගන්න...

: නෑ අම්මා.....

අම්ම කාමරයට ගිය නිසා.. සිහත් බොමින් සිටි වතුර එක උදුරලා ගත්තා...

: මොනවද කරන්නෙ....

• මේ තේ එක බොන්න... මගේ තේ එක දුන්නේය...

: මට එපා...

• උබ ට මේ සිනි ගොඩ බොන්න දිල මම හොදට තේ බොයි කියල හිතුවද...

: තැන්කියු දේව්...

• ඕක බොන්න... ඉක්මනට...

සිහත්ගෙ කරවටේට අත දාල උරහිසට මූණ තියාන හිටියේ කොතරම් වෙලාවක් හිටියත් මට මදිය..

සිහත් සිහත්ගෙ කාමරයට ම නිදා ගන්නට ගියේ ය.. මටත් ඇදට ආව මතකයි.. උදව් එළිය වැටිලා...

සිහත් මගෙ තුරුලට අරන් ඇති තරම් ඉබින්න මට දැන් ඕන තරම් අවස්ථාව ඇත... සිහත් මගෙ ලෝකෙන් මත්වෙලා.. උදෙන්ම හාදුවක් වරදින්නෙම නැත..  වෙනදටත් වඩා මට ගෙදර ගැන හොයන්න වෙලා.. අම්මට හපන් සිහත් ගෙදර දේවල් ගැන හොයල බලන කොට... මාකට් යන්න, අම්මවත් අවුස්සගෙන බඩු ලිස්ට් හදනවා... නිවාඩු දවසට මිදුල වටේ සුද්ද කරනවා.. චුට්ටක් නිදහසේ ඉන්න දෙන්නෑනෙ... දවසම මට අණ දෙනවා.. අරක කරන්න... මේක කරන්න.. ඔතන තියන්න එපා... අතන තියන්න.. එ් ගහ කපන්න එපා .. අහල ද කැපුවෙ... මම කීවද... අම්මත් සිහත්ගෙ පැත්තමයි.. අම්මපා මේ අම්මයි පුතයි මට චුට්ටක් ඉදගෙන ඉන්නවත් දෙන්නෑනෙ...

• මොන කරදරයක්ද... මට ඇති...

! පුතේ සිහත්ට බෑනෙ ඔයා ඔය ටික සුද්ද කරන්න..

• මමද දැන් වැට කපන්න කිවෙ...

: අම්මා.. අපි කරගමු... බැරි අය රෑට උයන්ට කුස්සියට ගිහින්..

• කඩෙන් කමු...

! ඔව් පුතේ මහන්සි අද.. සිහත් හින්ද මිදුල ‌‌‌අස්කරා මිසක්.. ලොකු නම් මිදුලෙ මායිම දන්නෙත් නෑ....

; මාස දෙකකට සැරයක් සුද්ද කරාම ඇති..

• එ් දවස හරියටම සතියකට කලින් දැනුවත් කරන්න බෑ ද

; හැමදේම කල් තියා කියල කරන්නෑ මහත්තයෝ...

අතේ තිබුණ මල් අත්තෙන් පාරක් ගැහුවේ... අම්මත් ඉන්න තැන. මහත්තයෝ කියනවා..

! ඇත්තමයි පුතේ සිහත්ව නම් ගිය ආත්මෙත් මගෙ දරුවෙක් වෙන්න...

මගෙ කටට ආවට කියා ගන්න බෑ... නැන්දම්මයි.. ලේලි වෙන්න බැරිද.. මට හිනා ගියේ ය...

: මොකද හිනා වෙන්නෙ... පිස්සෙක් වගේ...

! ලොකු අම්මා කවද්ද දන්නෑ එන්නෙ...

• එන සතියෙ අයිය කතා කලා..

: හ්ම්.. මට ආයෙත් කාමරයට යන්න වෙයි.. ඇයි මාව ලොකු අම්මට පේන්න බැරි...

• මම වගේ සැරට කතා කරනවා.. එයත් එක්ක ඉන්න බෑ.. එ්කනෙ කාගාවවත් මාසයක් වත් ඉන්න බැරි...

! මගෙ අක්ක උනත්.. මමත් දන්නවා.. ලොකු අම්මාගෙ විදිහ මාත් එක්ක විතරයි ඔහොම හරි ඉන්නෙ....

: අවුලක් නැ අම්මා මට ඔය දෙන්න ඉන්නවනෙ...

මට සිහත් ගැන දුකත් හිතුනා... අම්මව මටත් වඩා තේරුම් අරං .. මටත් වඩා ළගින් ඉන්නෙ සිහත්... අම්මා ගැන මගේ හිතේ යන්තමට තරහක් තිබුණා.. එ්කයි එයත් එක්ක මට මේ තරමට ලං වෙන්න බැරි වුනේ.. අනිත් ළමයි ගැන හිතල මට ‌‌‌අසාධාරණයක් කරනව කියලා දැනුණා.. අම්මා හරිම ආදරෙයි.. මට තනියම එ් ආදරේ ඔ්න වෙලා.. තිබුණා.. එ්ත් අද එ් ආදරේ කොටසක් සිහත්ට ලැබෙන කොට මට ගොඩක් සතුටු යි...

! පුතා රජිත පුතා කතා කරනවා... ආ පෝන් එක...

• දෙන්න ‌‌‌අම්මා....

හෙලෝ... කියපන් මචං...

+ මගුලක් තියේ...

• උබලගෙද....

+ පිස්සුද බං තව ගෙවල් වලින් දන්නෙත් නෑ ‌..

• කාගෙද... කියපන්...

+ බොස් දුව අර සක්කරවට්ටම.. බං..

• කියයිද බං...

+ කීව කීව... උබගෙ කාඩ් එක මම ගාව...

• හ්ම් එහෙනම් පඩියට ගානක් වදි....

+ කෝ සිහත්....

• මතක් කරන්න එපා...

+ ඇයි පවුල් ප්‍රශ්නද...

• අම්මලා පුතා ල එක පැත්තක් වෙලා මට කැපිල්ල බං... මම උබලගෙ ගෙදර එනවා..

: යනවා ඉතින්... අපි ‌‌‌අල්ලගෙන  ඉන්නවය....

+ මම තියන්නම් .. උබල ප්‍රශ්නවලට මම නෑ...

• අනුන්ගේ කෝල් වලට කන් දෙනවද.. හිපටන් උබ ට...

මම සිහත් පසුපස පන්නලා පාරක් ගැසුවේය...

ර්‍

! මොකද ළමයි පොඩි ළමයි වගේ... ඉක්මනට අතු ගාලා නා ගන්න...

: අම්මා මේ ලොකු.. මල කරදරේ...

සතියක් ගෙවෙන තැන ලොකු අම්මා ආයෙත් ගෙදරට පැමිණියේ තනියම නම් නෙමෙයි,. ඔෆිස් එකේ අය වෙඩින් එකට යෑමට සූදානම් වෙනවා... ආයෙත් මගෙ මැණික,.. චුට්ටක් දුකෙන්... මැණික දුකෙන් කියන්නෙ මාත් දුකින්....

ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹

[text_hash] => 272d6c4f
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...