Chapter 7: හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹

Array
(
[text] =>

****** සත්වන දිගහැරුම *******

-----------------------------------------------------🌹🌹🌹🌹🌹

රජිත මා අසලින් සිට ගත්තේය.

+ එපා බං ඔහොම හැසිරෙන්න.....

* උබ කීව හරි ඌ ඇතෙක්.. ආඩම්බරේට ඇවිදින....

+ දේව් අහපං මම කියන්නේ..

* නවත්ත ගනින් මට හෑලි අහන්න බෑ...

+ ඕන මගුලක් කර ගනින්...

රජිත මා අසලින් නොගියත් කිසිවක් නොකියා නිශ්ශබ්ද වන්නට ඇත්තේ... ඔහුට සවන් දීමට මා සුදානම් නොවු නිසාය...

ඔයා කලබල වෙලා සොරි මැණික ... මම මනස්ගාත කියවලා  ..හිනාව කෝ... එ් පාර මන්දිහා බලන් ඉන්නව..  මම කොල්ලට මුකුත් නොකිය ඉන්න තිබුණෙ... එ් පාර මූණත් බිමට හරවගෙන... මං වගේ මෝඩයෙක් ... මැණික මම හදිස්සි වුනා මට සිතුනේය..

! පුතේ මෙහෙන් ඉදගන්න එන්න..

ටීච කතා කලේ අපි වේදිකාව අසල හිටගෙන සිටි නිසාය...

* කමක් නෑ ටීච අපි හිටගෙන බලන්නම්...

! ඔයාලට ඔතන ඉන්න බැරි වෙයි... එයාලට ඉඩ මදි වෙයි ... එ්කයි..

+ යමං බං ...

ටීච ගාවින් ඉදගත්තට එයාගෙ කියවිල්ල දිරවන්නෑ...

දන්නවද එයා නටනකොට තාම පොඩ්ඩෙක් නෙවෙයි... පරිපුර්ණ ශිල්පියෙක්...

! පුතේ මේ සමස්ත ලංකා ගිය නර්තන කණ්ඩායම..

* එ්කනෙ ... සුපිරි ටීච...

! ළමයි ගෙ කැපවීම තමයි..

+ 𝚘/𝚕 ලියන ළමයිනුත් ඉන්නව නෙ ටීච...

රජිත ට ඔ්න නැති දෙයක් නෑ... මම රජියගේ අතත් කිනිත්තුවා... ඇයි යකෝ... උට ඔ්න කොල්ලගෙ වැරදි හැමෝම මං ඉන්න තැන කියන්න...

! සිහත් ද...

* ඔව්  ටීච... නෑ ටීච මම කියන්නේ තව මාස ගාණක්නෙ එක්සෑම් වලට

! සිහත් කියන්නෙ... හොද දරුවෙක්... ඉපදුනේ නර්තනයටමයි.. එ් දරුව දුක් ගොඩක හැදෙන්නේ... නැටුමෙන් විතරයි සිහත් සතුටු වෙන්න... ඉගෙනිමට දක්ෂ වුනත්... අවස්ථාව නෑ... සිහත් කියන්නේ... එයාට ආමි එකට හරි පොලීසියට හරි යන්න ලැබුණොත් ඇති කියල...

මම හිතුවෙවත් නෑ දෙයියනේ ... මේ හිනාව අස්සෙ මෙච්චර දේවල් හිරකරන් ඇති කියල... උබ නටනකොට උබ දිහා බලන හැමෝගෙන්ම ඇස්වහ වදිනවා... මගෙ මැණික ලෙඩ වෙයි කියල බයයි...

මාලක්කම් ගහල, කර නම් ගහල, කස්තිරම් පාගල.. උ නටද්දි මයිල් කෙලින් වෙනව... මම විතරක් නෙමෙයි... එතන හැමෝටම උබලගෙ නැටුමෙන් ඇස් ගන්න අමතක වුනා...

- හොද වෙලාවට මේ ස්කුල් එකේ කොල්ලො විතරක් ඉන්නේ...

+ ඇයි නිර්මාණි උබට කාව හරි තෝරගන්න හිතුවද...

- කෙල්ලො පස්සෙන් යනව එහෙනම්...

+ කෙල්ලො මොකද බං කොල්ලෙකුත් පස්සෙන් යන්නෙ

රජියා හින්ට් පාස් කරන්නෙ මට... නිර්මාණිගේ පිළිතුරට මගේ සිත හොදට රිදුනි... ඇය කිසිම ගානක් නැතුව..

- පිස්සුද අනේ ඊයා... රටේ කෙල්ලො නැතුව ද... මල විකාර මට නම් ඔ්කුන්ව පෙන්න බෑ...

රජිත කතා ව වෙනස් කරත් ... මම තවත් එතන නොසිට ශාලාවෙන් පිටතට ආවේ ය.

ශාලවෙ ඇතුලතින් ආ අත්පුඩි ශබ්දය සමගින් මා නර්තනය අවසන් බව දැන ගත්තද, එතනට යන්න තරම් හැගිමක් මට නැත... සමාජය තුළ පවතින සංස්කෘතිය හා ගැටෙන්නට සිදුවන බවත්, වට පිටාවේ මා හා ගැටෙන අය කොතරම් වෙනස් ආකල්ප දරයිද... මේ හැම ධර්ම යක්ම සිත රිදවාගෙන මම පිළිගත යුතුද... හැම වෙලා වකම මේ දේවල් මගේ සිතත් එක්ක තර්ක කර... මටම රිදවා මාව තනිකරන්නට හේතු වුවා මිස කළු වලාවකට යට වු වකු මෙන් නිශ්ශබ්ද විය...

නර්තනය අවසන් කර ශාලාවෙන් පිටතට පැමිණ අය මා අසල නතර විය... එ් මා නිසා නොව... ටීච පැමිණි නිස ය.

දරුවනේ කෑම කන්න.. ඩාන්සින් රූම් එකෙන් එළියට යන්න එපා... අනිත් පංති වලට බාධ වෙයි..

මම එතනට වි සිටියේ... එතනින් යාමට සිතුවද මැණික උබව දකින්නට ලග රැදෙන්නට වුවමනාව නිසාමය...

ටීච සිහත් ට කතා කලේ ය...

! සිහත් පුතේ... කෑම කාල යුනිෆෝම් ඇදගෙන හෝල් එකට ඉක්මනට එන්න... අපරාදෙනේ දරුවෝ...ඊටත් දෙව්නක කීය වෙනකම් තියෙනවද...

* 4.00 වෙනකන්... මිස්ට අමරතුංග තමයි දැන් පටන් ගන්නේ... ගණිතය විදයාව ඉලක්ක කරල තමයි ටයිම් ප්ලෑන් කරල තියෙන්නේ...

සිහත් ගෙ  මුහුණ අදුරු යි.. මම නිසා කියල මට දුකයි...

# ටීච මට 1.30ට අද යන්න ඕන...

! අද ඔයා ද නංගි ගන්නෙ...

# ඔව් ටීච...

! මේ සර්ට තමයි කියන්න වෙන්නෙ ... පුතේ සිහත්ව වෙලාවට යවන්න..

# මම යහළුවකු ගෙන් විස්තර ඉල්ල ගන්නම්..

! හරි දරුවො යන්න එහෙනම්...

මට තේරුම් ගන්න ba ටීච මුකුත් නොකිය අවසර දෙන්න කියලා...

ඉන්න ටිකක්...

🌹🌹🌹🌹🌹🌹

[text_hash] => 3baf24c2
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...