Chapter 10: හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹🌹🌹

Array
(
[text] =>

************ දහවන දිගහැරුම ******** 🌹🌹

---------------------------------------------------------------🌹🌹🌹🌹🌹

සම්මන්ත්‍රණ්‍රණය ඉවර වු දින සිට මා බලා සිටියේ ඉරිදා දිනය උදාවෙන තුරුය... පාන්දරම රජිතව ඇහැරවුයේ මට තිබු හදිසියටය...

+ ගුඩ් මෝර්නින් ... යකෝ තොට මම උදේම යන්න බෑ 10ට යමු කිව බල්ලෝ මට නිදා ගන්න දීපිය... මගුල ගේ වටේ දුවපන් නැගිට්ටනම්... තියපිය පෝන් එක ගල් මුසලය...

අහගත්ත විතරයි මට වචනයක් කියන්නවත් ඉඩක් තිබ්බෙ නෑ... උදේම මුගෙ වචන වලට ගුඩ් වෙනවනම් හැමදම කතා කරල අහගන්නව ... මම බැන බැනම කුස්සියට ගියේ අම්මට උදව් වෙන්න මට පුරුද්දක් වී තිබුණ නිසාය..

* අම්මටත් එක්ක කිරි හදන්නද...

@ හා පුතේ.. ඊට කලින් කියනව උදේම බැන බැන ආවේ කාටද ?

* අම්මට එක්ක ඇහුනද... අර ගන්කබරයට උදෙම්ම ඇහරෙව්ව කියල හිස් තැනක් නැතිව බැන්න... එ්කට තමයි..

@ ඔයා බැනපුවා එයාට ඇහුනද...

* නෑ අම්මෙ... මම හිස කසමින් සිනාසුනේය...

@ අද කොහෙ හරි යනවද... දෙන්නම..

* ඔව් මැණික්හින්න දිහා යන්න...

අම්මට කිසි දිනක සගවා කිසිම තැනක ගොස් නැත.. මමත් අම්මත් අප්පච්චී අහිමි වු දින සිටම .. එකිනෙකා පිළිබද සොයා බලා.. මගේ ජීවිතේ රහස් තබා නොගත්තේය... තවම මට සිහත් ගැන වචනයක්වත් කීමට නොහැකි විසදුම් නැති ප්‍රශ්න වැලක් ලිහා ගැනීමට ඇති නිසාය...

* අම්ම අද ස්කුල් එකේ ළමයෙක්ගේ ප්‍රශ්නයකට වැලිවිට ටීචගෙ ඉල්ලීමට එ් ලමයගෙ විස්තර හොයන්න යන්නේ...

@ පරිස්සමෙන්... මට ගොඩක් දරුවො නැහැ...

මම ගිහින් ඇවිත් කියන්නම්...

මම කලින්ම ලෑස්ති වෙලා බලාසිටියේ රජිත දෙවටින් මතුවන තුරුය... විනාඩි 20කට පසු ඔහුගේ වෑන් රථයෙන්ම පැමිණ සිටි යේය.

- රජිත පුතා .... මම හිතුව උදේ 7 වෙනකොට එයි කියල..

* අම්ම ගම කනවනෙ...

+ වැඩක් නෑ ටීච... මු මාව පාන්දර ඇහැරෙව්වෙ....

මට කන්ට දෙයක් දියන් බඩ ගින්නෙ ආවේ....

- යමු පුතේ... මොනා හරි කාල යන එක හොදයි...

* රජිත මම මගින් උබට කන්න අරන් දෙන්න ම් යමු බං...

අම්මත් කන්න අඩගහළ දැන් මේකට කන්න නොදී ගෙනියන්න වෙන්නෑ...

+ ටීච... ටිකක් බෙදන්ට...

හිටපන් බං... උබ මනමාලි බලන්න යනවා වගේ නැකතක් බැලුවෙ නෑනෙ...

* කටවහගනින් තොට බත් කන්න දත් නැති කරගන්න ඔ්නද...

- පුතේ බත් ටික හිමීට කන්න... මෙයාට හදිසි වුනාට කොල්ලව  බඩ ගින්නෙ යවන්නය...

+ ඇහුනද මම මේක පිලිවලට කනකන් හිටු...

ස් .. ස්.. මැණික බත් කටත් කවන්නද....

* අම්ම හිතයි... මම කෙල්ලක් බලන්න යනවා කියල

+ ඉතින් උබ කොල්ල බලන්නනෙ යන්නෙ...

මම අතේ තිබුන පත්තරෙන් පාරක් ගැසුවෙය...

- ඔය ළමයට කන්න දෙනව...

+ කනකොට හතුරෙකුටවත් ගහන්න  එපා කියනව... උබ කොහෙද ඉස්කොලෙ ගියේ...

- පුතේ... දැන් ඔය බලන්න යන දරුවා... ඉස්කොලෙ කිය පංතියේද...

රජිත තිගැස්සිනි උට කෑමත් පිට උගුර ගියා... මගෙ දිහා බලන් ඉන්නව...

කටත් ඇරන්... මම රජියට වතුර විදුර දුන්නේ.. දිව දික්කර ඇහැක්ද ගසමිනි..

* අම්මා 𝚘/𝚕 __කරන්නෙ...

+ මම කාල ඉවරයි යන්න ලෑස්තිවෙයන්...

අම්මට වැදල... රජිතත් සමග මෑණිකහින්නේ ඇඩ්ඩ්‍රස් එක සොයා ගෙන යන ගමන් ය.

* රජිත අද කොල්ල ගෙදර නෑ කියල ෂුවර් නේද...

+ ඔව් බං අද හවස් වෙනකම් පංතිලු... මල්ලි කීව...

* දිල්ට මුකුත් කිවෙ නෑ නෙ...

+ පිස්සුද බං... මම කාටවත් මුකුත් කියන්න ෑ,

පැයකට පමණ පසු සිහත්ගෙ ගෙදර සොයා ගත්තේ... ගමේ කිහිප දෙනෙකුගෙන්ම ඇසිමෙනි... නිවස දුටු විගස

*  රජිත මෙච්චර ලස්සන ගෙදරක් ද බං...

ඇත්තටම යහමින් මුදල් තියෙන පාටයි... කිහිපවරක් දොරට තට්ටු කලේය... දොර ඇරියේ සිහත් ගේ අම්මා වඉය යුතුය...

* මේ මිසිස් දිසානායක වෙන්න ඇති...

! ඔව් මම තමයි... මේ මහත්තුරු කවුද..

* අපඉ ධර්මපාල ඉස්කොලෙ ආදි ශිෂ්‍ය සංගමයෙන්...

!  එන්න සර් ඇතුලට..

+ නෑ අපඉ එලියෙ ඉද ගන්නම්..

අප ආපු කාරනාව කියන්නම්... සිහත් ඉන්නවද...

! පුතාට පංති රෑ වෙනකං... 𝙾/𝚕  නෙ...

* අද නිවාඩු දවස වෙන්න.. අම්මව හම්බෙන්න කීප දවසක් ස්කුල් එකෙන් එන්න අහල තිබුණා...

! මට නිවාඩු අද තමයි... සිහත් ලගේ තාත්ත් නෑ නෙ

* සිහත් කියන්නෙ ගොඩක් දක්ෂ දරුවෙක්... එයාට සිද්ද වෙන අසාධාරණ බලන් ඉන්න බැරි කමට තමයි ඉස්කෝලේ න් අපිව එව්වෙ...

එ් පාර නම් අම්මගෙ මුහුණ කළු විය...

! බලන්න මේ කොල්ල, අපේ නම්බුව නැති කරනව, ආපු දෙන්කෝ...

+ මෙහෙමයි...  දරුවට ගහන්න බනින්න නෙමෙයි අපඉ මෙව කීයන්නෙ..

* දරුව ගැන ගොඩක් දේවල් දැනගෙන ආවේ.. එක නිසා ඇත්ත කතා කරල ප්‍රශ්නෙ වීසදගමු...

+ දෙව්නක.. කලබල නොවී හිටපන්... රජිත මට කනට ලං වී තරවටු කලේය...

* අම්මට සල්ලි මුදල් ප්‍රශ්නයක් නෑනෙ...

! අපෝ නෑ... මට හොදට සල්ලි තියෙනව... ඉඩකඩම් හැමදේම.. ස්කුල් එකට උදව්වක් ඔ්නනම් කියන්න...

මට එන තරහ... දරුව බලා ගන්න බෑ... මහන්තත්තකම පෙන්වනව... මේ ගෑණි මගෙ රතු කට්ට පනීනව...

රජිත ට මාව දැන ගත් නිසා රජිත කතාව පටන් ගත්තේය...

ටිකක් ඉන්න..... 🌹🌹🌹

[text_hash] => d3ae23d8
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...