Chapter 34: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

********** තිස්හතර වන දිගහැරුම ********* 🌹🌹

----------------------------------------------------------- 🌹🌹🌹🌹❤️❤️

විභාගෙ නිසා ගෙදරම පාළු වෙලා වගේ.. මාත් එක්ක සිහත් උදේට ඉස්කෝලේ එන්නෙත් නෑ.. හවසට යන්නෙත් නෑ.. ගෙදර ගියත් සිහත් දකින්නෙ කන වෙලාවට විතරයි... මට පාළුයි.. මම සද්ද කලොත් අම්ම බනිනවා.. දරුව පාඩම් කරනව සද්ද බෑ කියල... මගෙ ඉවසීම නැති වෙන වෙලාවට කරන්න දෙයක් නැති වුනාම.. සිහත් ලගට ගිහින්  මූණ ඉඹල එනවා.. එයාටත් දුකයි.. මම පාළුවෙන් නිසා.. එ්ත් කොල්ල විභාගෙට හොද අවධානයක් දීල තියෙන්නෙ... අම්මත් නිතර එ් ගැන සතුටු වුනා.. මට පුදුම.. අම්මා මගෙ විභාගෙටත් වඩා සිහත් වෙනුවෙන් කැපවීමය.. මගෙ රිසාල්ට් අහන්න කලින් අම්මගෙ පන්තියේ රිසාල්ට් හොයල බැලුවෙ.. එ් දවස්වල අම්මට විරුද්ධව රජිතත් සමග අම්මට නිතරම දොස් කීවෙය...

අද විභාගයේ අන්තිම දවස.. අම්මෝ ඇති යන්තම්.. මට එපාවෙලා හිටියේ... අදින් ඉවරයිනෙ... සිහත් අද හවස නම් ඔෆිස් එකට එ්වි.. හෙට ඉදන් විභාගෙ නැතිනිසා... පාඩම් කරන්නත් නෑනෙ..

+ දිල් නම් ආව සිහත් ආවෙ නෑ නෙ බං.. අපෙ එකා පාට කූඩුවක් වගේ.. බනින්නත් බෑ අපිත් ඔය කාලෙ ඔහොම අනේ..

* දිල් සිහත් කෝ...

- අද සිහත්ව මේ  ඔෆිස් එකට ගන්න වෙන්නෑ..

* ඇයි...

- ඌ එළියෙ බෙන්ච් එකේ... ගිහින් බලන්නකෝ..

මම ඉක්මනට එළියට ගියේ කරදරයක් කරගෙනවත් යැයි සිතාය..

* ඈ බොල බුරුවෝ.. තෝ පාරෙ ගෙනියන්නෙ කෝමද.. ගද  බලපන්..

: එ්ක තමා ඇතුලට නොආවෙ... අර එකෙක් ගහපු බිත්තරයක් පිටට වැදුණා...

මට සිහත්ව සුද්ද කරන්නෙ කෝමද නොතේරෙන තරමට ඩස්ට්බින් වෙලා... ඇදුම ගන්න දෙයක් නෑ නිල් නාල.. මුණ පුරා දිලිසෙන කුඩු.. එ් මදිවට බිත්තරවත් ගහගෙන..

* දිල්ට ඔච්චර වින්නැහිය ක් වෙලා නෑ නෙ..

: ඌ ගෑණි වගේ.. දන්නැද්ද...

* දන්නව දන්නව මම උබ මහ ලොකු පිරිමියානෙ...

සිහත්ව ඔෆිස් එකට පිටුපස දොරෙන් ඇතුලට ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසාමය.. රජිත ට පොඩ්ඩක් බලන ලෙස පවසා මම ඔෆිස් එකෙන් පිට වුනේ.. සිහත්ට අළුත් ඇදුමක් මිලදී  ගැනීම ටය... රජිත සිහත් දුටු විගස හිනා ව නවතා ගත නොහැකි විය..

මම එනවිට දිල් සහ සිහත් වොෂ් රූම් එකේ පිරිසිදු වෙමින් සිටියේය.

* සිහත් මේක ඇද ගන්න.. ඔය ඇදුමෙන්  ඉන්න පුළුවන්ද...

: අද තමයි මගෙ ජීවන සුවද හමන්නේ...

+ මූ හරියටම කීව..

අපි හිනා වෙන නිසා..  ප්‍රමෝද් ද එතනට පැමිණියේය...

/ මොකද බං උබල කරන්නෙ.. අප්පට සිරි ජයටම සමරලා වගේ..

+ ආයෙත් අහල.. හොද වෙලාවට දිල් ඔය මට්ටමෙන් ආවෙ.. මොකද දේව් වගේ මම උබට ඇදුම් අරන් දෙන්නෑ ...

සිහත් ෂර්ට් එක ගලවන් හිටපු නිසා.. ප්‍රමෝද්ගේ බැල්ම මට දිරවන්නේම නැත..

/ ෂා සිහත් ඇදුමක් නොඇද ඔහොම හිටියත් අවුලක් නෑ..

+ ආ... ආ... මේ උබ මෙතන වැලලෙන්නැතුව යමන්....

මට ඉවසිමත් නැති වෙන තරමට ප්‍රමෝද් හැසිරීම. නිසා රජිත ප්‍රමෝද් ව වැඩක් කතා කරන්නට යැයි පවසා එක්ක ගියේ ය..

* දිල් ඔයාටත් ඇදුමක් ගෙනත් දෙන්නද

- එපා මම කෝකටත් පෙර සූදානමට එකක් දාගෙන ආවෙ..

* ආන් පිරිමි... බලපිය උබ තමයි.. දැන් කලින් කියපු එකා...

: ඇත්තද.. ගෙදර යමංකෝ...

- සිහත්ට නම් ෂෝක් දේව් අයියේ ඉන්නව නෙ...

* ඇයි එහෙම කියන්නෙ..

-  දේව් අයියා හොදයිනෙ.. අපේ ගෙදර හැමෝම කැමතියි..

: හැමෝම කැමති වුනා ට වැඩක් නෑනෙ.. දේව් අයියා කැමති වෙන කෙනෙක් ට නේද...

සිහත්ට ඊර්ෂ්‍යාව හිතිලා.. මට හිනා ගියේ.. එයා නෙමෙයි වගේ කියනවට...

* හ්ම් එ්කනේ...

- කෙනෙක් ඉන්නවද.. මරු නේ.. අපෙ එකා කීවෙවත් නෑ..

* මමමයි කාටවත් කියන්න එපා කීවෙ...

- ‌‌‌අයියගෙ පිට දාල තමයි.. එයා කෙල්ලක් හොයා ගන්නැත්තෙ...

* මොකද්ද... ඇයි එ්...

- එයා කෙල්ලක් හොයා ගත්තොත් ඔයාට කවුරුත් නෑළු.. එ්ක නිසා ඔයා කෙනෙක් හොයාගත්ත දවසට එයා හොයා ගන්නට කීවා...

* මූ මාර පොරක්නෙ..

- එයාට වෙන යාළුවොත් නෑනෙ..

: අයියට දැන් කෙනෙක් සෙට් කරමු...

සිහත් එහෙම කීවත්.. මට රජිත ගැන දුකක් සිතුනේ.. මම ගැන කෙල බිදක් හලන්නැතුව මෙච්චර දවසක් රැකපු ... මට වෙන කරදර වලදි ලගම හිටපු.. මම හින්ද කෙල්ලක් හොයා නොගෙන හොදම කාලයක් අතහැරගෙන ... මට සංසාරයෙන් ලැබුණ තෑග්ගක් රජිත වගේ යාළුකම...

හවස ඔෆිස් එකෙන් ගෙදර එනවිට ටිකක් හවස් විය..

ටිකක් ඉන්න 🌹🌹🌹

[text_hash] => 1e6e9202
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...