Chapter 35: හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹

Array
(
[text] =>

******* තිස් පස්වන දිගහැරුම ******* 🌹🌹🌹

----------------------------------------------------- 🌹🌹🌹🌹🌹🌹

වෙනදට ගෙදර එන්නට බයික් එකට නැගපු වෙලේ ඉදින් උරහිසෙන් අත ගන්නෙම නෑ.. කවුරුවත් නැති පාළු පාරවල් වලදි සිහත්ට මාව තුරුල් කර ගන්නම ඕන... දවසක් නම් ලොරිකාරයෙක් කුනුහරුප වලින් අමතලා ගියා.. එදා ඉදින් සිහත් ඒ වගේ හිතෙන හිතෙන දේ කරනව අඩුයි.. එයා දන්නව උරහිසට අත තියන් යනවට මම කැමතියි කියලා..  අද සිහත් අතවත් තියන්නෑ වෙනද මටත් ඉඩ මදි වෙන්න ලං වෙලා ඉද ගන්නවා...

* ඉස්සරහට වෙන්න.. සිහත් අවුලක් ද..

: මම ගාව හරි ගදයි .. දැන් නම් මට වමනෙ යන්න වගේ..

* ඇත්තටම ද කියන්නේ..

: නෑ මම කියන්නෙ අප්පිරියයි ... ඔයත් ගද ගහයිනේ ඒකයි..

* එ්ක නම් හොදයි.. මට හිනා ගියේ.. උබගෙ ජීවන සුවද නෙ බං...

: ඔයා පව් හින්ද ...

* පැහෙන්නැතුව ලගට එනවා... බලෙන්ම මම සිහත්ගෙ අත උරහිසෙන් තියා ගත්තේය..

: ළිදට යං ගිය ගමන්..

* අම්ම බනී කියල බයයි නේද

: හ්ම්... මාව බේර ගන්න... ආ...   බේර ගන්නව නේද.. ඔව් කියනවකෝ...

* හා හා බං,  හරිනෙ...

උබට අත විතරයි තියා ගන්න කීවෙ බදා ගන්න එපා ගදයි.. මට බයික් එකත් කන්ට්‍රෝල් නෑ... දගලන්නැතුව යම.. ගදයා... තෝව රින්ෂෝ එක්ක ඔබන්න ඔ්න..

සිහත් අම්මට බයක් ගෞරවයක් තියෙන්නේ.. පසලේ ටිකක් විතර සැර ගුරුවරියක් ලෙස ළමුන් අතර ප්‍රසිද්ධ නිසාය.. ගෙදර ලං වෙන්න වෙන්න සිහත්ගෙ බය වැඩිවන බව දැනුනේ මගෙ උරහිස ඉතා තදින් අල්ලගෙන දැඩි නිශ්ශබ්දව සිටීමෙනි,.

* සිහත් බහිනවා.. උස්සලා බිමින් තියන්න ඔ්නද...

: මොකද කරන්නෙ...

* බෑග් එක මට දෙන්න.. අම්ම ගාථ කියනව වගේ උබෙ වෙලාව හොදයි පුතේ...

ළිදට යන්න.. මම එන්නම්..

: මගෙ රෙදිත් ගේන්න..

සිහත් මිදුලෙන්ම ළිදට දිව්වේය... මුගෙ නසරාණි වැඩ අහුවෙයි කියලත් බයයි.. අම්මට හොරෙන් මටත් දැන් වැඩ කරන්න වෙලා.. අම්මා ගාථ කියන නිසා මා දෙසට වැඩි අවධානයක් යොමු නොකිරීම සහනයක් විය...

සිහත්ගෙ හෝදන රෙදිත් අරන්.. අදින්නත් අරගෙන ළිදට ළගට යන කොටත්.. සිහත් ලණු කොස්සක් අරන් ඇග අතුල්ලනවා...

* තෝ පොල් ලෙල්ලකින් අතුල්ලපන් නැතුවනම් ඔය පැල්ලම් යන්නෑ..

: කෑ ගහන්නෙ මගුල මම අමාරුවේ වැටිල ඉද්දී..

* තුවාලත් කර ගන්නවකෝ.. 

පැය භාගෙන් නා ගෙන යන අපි දෙන්න පැයක් ගිහිල්ලත් නැද්ද මොකද බලන්න අම්මා කතා කලේය...

* අම්ම එනවා...

: ඔයා යන්න මම එන්නම්... අම්ම  හොයනවනේ..

* පිස්සුද.. මෙතන දාල යන්න.. කළුවරත් එක්ක...

සිහත් නානකම් මම බලන් හිටියෙ අද දියවෙන්න නාන හින්දය.. ඉක්මනට දෙන්නම  ගෙදරට ගියේ අම්ම දෙතුන් වතාවක් කතා කරපු නිසාය..

! මොකද දරුවො මෙච්චර වෙලා...

* රෙදිත් ගොඩක් තිබුණා..

! සිහත් ඔච්චර වෙව්ලන්නෙ... වතුර ඔ්නෑවට වඩා ඉදල ලෙඩක් හදා ගන්නකෝ...

සිහත් සිතලට වෙව්ලනවා.. දත්ටික වදින සද්දෙත් ඇහෙනවා...

* සිහත් තේ හදල දෙන්නද..

! දැන් වතුර තිබ්බේ.. චුට්ටක් ඉන්න පුතේ.. ලිප ගාවට යන්න...

: නමක් නෑ අම්මා.. තේ බොන්නම්...

* සිහත් එනවා.. මට ලියවෙන පෑනක් දෙනවා...

! අයිය කතා කරනවා.. පුතා.. මම කතා කරන්නම් වතුර පැහුනාම...

සිහත් මගෙ කාමරයට ආවෙ පෙන්සිල් කේස් එකම අරගෙන...

: ඔ්න එකක් ගන්න ආ..

සිහත්ව ඇදල ඇද උඩට ගත්තෙ මට ඔ්න එක මේ තියෙන්නේ.. කියමින්ය..

:ආව්.. අතත් වැදුනා... අම්මත් එයි...

මම නැගිට්ටේ දොර ලොක් කරන්නටය...

සිහත් බලන්න ඉන්නෙ.. ඇස්පිල්ලන්වත් ගහන්නැතුව...

* මොකද... එන්න ළගට..

ඇදේ ඉදගත්ත සැනින් සිහත් පිටුපසින් මා බදාගත්තේය..

: ඔයා රස්නෙයි දේව්...

* ඉන්නකෝ... එන්න ... මම දන්නව නෙ මගෙ මැණික ගෙ සීතල නැති කරන විදිහ...

සිහත්ගෙ වෙව්ලන දෙතොල් හෙමින් ලංකරගද්දි සිහත් පපුව උඩ වැතිරී උණුසුම් හෙව්වේය... මට සිප ගන්න නොතියම සිහත් මාගෙ තොල් එයාගෙ ග්‍රහණයට ගෙන තිබුණි.. සිහත් මගෙ පහස ස්පර්ශ වන සැනින් උණුසුම් විය..

* ෂර්ට් එක ගලවන්න..

සිහත් නිරුවත් උඩුකය මත මගේ මුහුණ තියාගෙන නලලට හාදුවක් දුන්නේය..  සිහත් මත්වන්නේ ශෘංගාරය ට පෙම් බදින්නකු ලෙසය.. සිහත්ව නවතා ගන්නට නොහැකි තරමට ශක්තියක්.. හැගීමක් .. ඇතිවන්නෙ මට පාලනය කරගන්නටත් ඉඩ නොතියමින...

* මැණික...

: ෂ්..... ෂ්...

මගෙ තොල් මත දබරැගිල්ල තබා නිශ්ශබ්ද වන්නට අණ කරනවා...

* හ්ම්.. මට නාන්න වෙයි වගේ ආයෙත්...

: ඇයි...

* කෙල ගානවනේ ...

: මට මහන්සියි...

සිහත් පපුවට තුරුළු වී නැවතුනි...

* දැන් සීතල නැති වුනානේ..

: දැන් පිච්චෙන්න රස්නෙයි...

* මැණිකගෙ ඇග හීරිලා... රතුවෙලා..

: එ්ක තමයි ඔයා අල්ලද්දි දැවිල්ලක් ආවෙ...

* හරක වගේ අතුල්ලනකොට මම කීව ...

කීවෙත් නෑ.. දනව කියලා..

: කියන්න කොහෙද... මට ඔයාව හපන්න හිතෙන කොට..

* ආ.... මේ.... හපල තිබුණොත්නෙ ආය...

: චුට්ටක්...

* බෑ... මට රිද්දනවනෙ... තවත් මට ෂර්ට් එකක් නැතුව බෑ.. කැලල තියෙනව...

සිහත්ගෙ කම්මුල් රිදෙන්න අල්ලගෙන මගෙ දෙසට හරවා ගත්තේය..

* හපනවද ආය.. කියනවා.. 

: නෑ ආය කරන්නෑ... හක්කත් රිද්දෙනවා.. අත හරින්නවා...

මම යනවා.. නපුරා... කම්මුල් දෙකත් රිදෙනවා,.

සිහත් මට රව රව ෂර්ට් එක ඇදගෙන කුස්සියට ගියේ ය...

ටිකක් ඉන්න 🌹🌹🌹

[text_hash] => 9cad941b
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...