Chapter 54: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* පනස්හතරවන දිගහැරුම *********** 🌹🌹🌹

උදේ 9ත් වෙලා අහම්බෙන් වගේ ඇහැරෙනකොට සිහත් ඇහරලා පෝන් එක ඔබ ඔබ  පුටුවෙ ඉදගෙන ය..

• සිහත්....

: මෝර්නින්...

කටපුරා හිනාවෙලා මගෙ ළගට ආවෙ..

: මම නැගිටලා චුට්ටක් වෙලා..

• කිස් එකක් දෙන්නකෝ...

නලලටත් කම්මුලටත් තදකරලා හාදුවක් තියලා..

: මේ රැවුල අඩු කරන්නකෝ..

• ඇයි.. අවුල්ද...

: අවුලක් නෑ.. තව ටික දවසක් ගියොත් වැද්දෙක් කියල අරන් යයි..

•  උබ මට වැද්ද කීවනේ...

: ඔය ඉතින්... වැරදියටමයි හිතන්නේ...

• උබ සේව් කරාට මම කැමති මෙහෙම ඉන්ට..

: නැටුම් සර් පන්නනවා එහෙනම්.. 

• සර්ට වෙන වැඩ නැද්ද බං..

: එ්ක හින්දනෙ නැත්තන් මගේ අත් කකුල් වලහ වගේ.. හැබැයි දැන් මටත් හුරු නෑ..

• තොපි භාගෙට ඇදන් නටන හින්ද තමයි..

: ආ.... උදේම රණ්ඩුවක් ඔ්න ද..

• ඉන්න අරූව ඇහැරවමු...

ප්‍රමෝද්ට ඇදේ ඉදන්ම කෝල් කලාට ආන්සර් නොකල නිසා.. නැගිටපන් ... මැසෙජ් එකක් තැබුවේය...

ප්‍රමෝද් ට කෝල් නොකර ඉන්න තිබුණා දන්න තැනක් නම්.. පහළට යන්නට නම් කෝමත් බැහැ.. සිහත්තුත් මමත් කාමරයෙන් එළියට ගියේ ම නැත.. මහන්සියට සැපට නින්ද ගියාට සීතල නිසා මට ඔළුව රිදෙන්න විය...

• සිහත් නිදා ගත්තෙ කොට්ටෙ නැතුවද...

: ඔයා අමාරුවෙන් හුස්ම ගත්තෙ.. රෑ කැස්සක් එක්ක.. එ්කයි කොට්ටෙ තියල ඉස්සුවේ...

• මට කතා කරන්න එපැයි..

: නින්දෙන් කහිනවා.. දගලනවා.. මම ටිකක් වෙලා ඔළුව අතගෑව නින්ද යනකන්..

• නිදා ගත්තෙ නැද්ද මැණික..

: ගෙදර ගිහින් නිදා ගමු..

සිහත්ගෙ අත අරන් පපුවෙන් තියා ගත්තෙ.. සිහත්ගෙ කකුල මත හිස තබා ගනිමින්ය...

: නැගිටලා මූණ හෝදන්න.. යන්න..

• මට බෑ..

: ප්‍රමෝද් අයියත් එයි...

ටික වෙලාවක් යනවිට ප්‍රමෝද් ආවේ ය..

• කොහෙද බං ගියේ...

/ උබල හෙව්වද...

: කෝල් එකකුත් ගත්තා අපි..

/ ටවුමට ගියා... ඉදි ආප්ප ටිකක් ගත්තා..

• කතා කරන්න එපැයි මචං...

/ කවුද දන්නෙ උදේ වෙනකම් ඇහැරලා ද කියලා.. ඩිස්ටර්බ් කරන්න හොද නෑනෙ..

• පල පල ...

/ නැගිටහන් බං.. සීතලට වකුටු වෙන්නැතුව..

මම නැගිට්ටෙ දෙන්නගෙ කටවල් එක්ක තවත් ඇදේ ගුලි වෙන්න බැරි නිසාමය...

: හන්තාන පේනවා මාර ලස්සනයි.. මෙතෙන්ට....

/ ඔව් මේ කාමරේ ට හන්තාන පේනවා... මගෙ තැනට මාළිගාව පේනවා...

• උබ සිහත්ව මෙහෙ තියා ගනින්..

: එහෙම ද ආස.... කරුමයක් වගේ පස්සෙන් එන්නෙ...

•  උබ කරුමයක් වෙලා හරි පස්සෙන් ආවනම් මට ඇති..

බඩගිනි බං....

/ හ්ම් ඉදි ආප්ප විතරයි අක්කා හදපු දෙයක් අරන් එන්නම්...

: තේ එකක් බීල තව ටිකකින් කමු..

• ගෙදර නෙමෙයි... සිහත්...

/ පව් බං...

• යම් උබෙ භවන බලන්න..

/ කොහොමත් උබල දැන් තමයි.. ෂොක් වෙන්නෙ..

• මොනවද බං තියෙන්නෙ... දොරගුලු දාගෙන රකින්න...

/ මගේ සේසතම.. පිට කියල කෙනෙක්... පලවෙනි වතාවට එන්නෙ..

: එහෙනම් හොදට සලකන්න...

/ අඩේ මූ...

ප්‍රමෝද් පසු පසම අපි දෙන්නත් ගියේ.. ඇත්තටම පොඩි කුතුහලයක් තිබුණ නිසාය...

ප්‍රමෝද් දොර ඇරියේය...

/ මේ තමයි මගෙ ගෙදර...

: මේක කාමරයක් නෙමෙයි නේ ගෙයක්නෙ....

හරිම ලස්සන හිත නිවෙන සන්සුන් බවක් ඇතුලට අඩිය තියන තැන ඉදන්ම.. ගෙදරකට අවශය සියළුම දේ අඩුවක් නැතුව.. හුරුබුහුටි කිචන් එක.. තැනින් තැන තිබෙන කොළ පාට පැල ජනෙල් තිර අතරින් එන සුළගට එහෙ මෙහෙ වෙනවා... මේ ඔක්කොම අස්සෙ බිත්තිය පුරා විහිදුන වෝල් පොටෝ එක.. සිහතුත් මමත් පුදුම කරවන්නට විය...

• ප්‍රමෝද්.... මොකද්ද බං මේ... තෙරෙන්නෑ..,

එක් අයෙකු ප්‍රමෝද් බව දන්නා නමුදු.. ප්‍රමෝද් ගෙ මූණට ලං වුන.. එක් අතක් උරහිසේ තබා ගෙන ඇස් දිහා බලා ගෙන.. ඉන්න පුද්ගලයා... ආදරණිය බව උතුරා පිටාර යන තරමට හැගිමක් ගෙන එන්නට සමත්ය..

/ කෙවින්... මගෙ ජීවිතේ... මේ බිත්ති හතර ඇතුලෙ ජීවත් කරවන කෙවින් ගෙයි මගෙයි ආදර කතාව...

: අයියත්...

/මෙහෙ වරෙං... මට උබල දෙන්න මාට්ටු වුනේ කෝමද කියල තේරෙනවනෙ...

• සොරි බං දහස් වාරයක් සොරි.... උබව වැරදියටමයි තේරුම් ගත්තට... මේ ගැන වචනයක් වත් කියල තිබුණනම්..

/ උබල දෙන්න මට කීවනෙ.. මේන් කියලා..

: අනේ මට සතුටුයි.... සිහත් හිනා වෙවී ප්‍රමෝද්ව බදා ගත්තේය.....

• එතකොට මේ ගෙදර...

/ කෙවින්ගේ...

: දැන් කෝ එයා...

/ එංගලන්තෙ... තව අවුරුද්දක් තියෙනවා.. එන්න...

• උබ මෙච්චර දෙයක් හැංගුවනෙ...

/ බෑනෙ මචං.. අපිට කියල නිදහසක් ඔ්නනෙ...

•  උබ මාරයි බං.. මේ දොරෙන් ඇතුලට නොආවනම් උබත් එක්ක ‌‌‌අර ගෑණිව නිදිත් කරවලා..

/ එ් අපෙ නෑනා... කෙවින් ගෙ අයියගෙ වයිප්...

- එන්නද මම...

/ වරෙං වරෙං..

- ප්‍රමූ... මාළු මිරිසට හදල පොල් සම්බෝල...

/ වැඩ්ත් තරම්...

- රස නැතත් රහයි කියනවා හරිද...

හා .. හා... දෙව්නක... සිහත් මොකද කියන්නෙ.. මේ වගේ ගෙයක් ඔ්නළුද...

මම බය වෙලා අක්කා දිහා බැලුවෙ.... ප්‍රමෝද් ඔක්කොම කියලා.. ප්‍රමෝද් හිනා වෙනවා...

*අක්කා දන්නවද කලින් ඉදන්ම...

සිහත් රතු වෙලා... ආයෙත් හිනාව,, කතා ව අතුරුදහන්...

- ඊයේ ප්‍රමූ... මට කීවෙ කපල් එකක් එනවා.. පහල නැතුව උඩ රූම් එක හදන්න කියල... කවුරු වත් උඩට ගෙන්න ගන්නෑ.. එයා.. කාර් එක ගාව දි දෙව්නක දකිද්දී පුදුම හිතුනා...

/ මාවත් බලාන අම්මත් බලාන අක්ක තමයි හැමදේම බැලන්ස් කරන්නෙ... දන්නවද අක්කා මුන් අක්කටයි මටයි පදයකුත් හදලා...

• එපා බං.. සොරි අක්කා...

- අම්මෝ අරූ රට දාල උදේ වෙනකොට මෙතන ඉදියි...

/ කාල ඉමුනේ..

: කමු..

• බඩගිනි ද...

/ හරි අක්කා තෑන්ක්ස්..

ටිකක් ඉන්න.  🌹🌹🌹

[text_hash] => eb86afa1
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...