Chapter 63: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* හැට දෙවන දිගහැරුම ******** 🌹🌹🌹

  සිහත්ට රිසාල්ට් එනකන් බලන් ඉන්න මම මගෙ රිසාල්ට් දවසෙවත් මේ තරමට කලබල නෑ..  ඔෆිස් එකේදි කිප දෙනෙක් අසනීපය ක්ද අහද්දිනම් ලැජ්ජත් හිතුනා.. රිසාල්ට් එන එකට වඩා අද දවස මම ලග නැතුව මොනවා කරගන්න වද.. තාත්තා සිහත් ලග ඉන්නවද.. මම දන්නවා එ් තාත්තා සිහත් පණ වගේ රකිනවා.. බය වෙන්න එපා කීවට සිහත්ට වඩා මම බයෙන්...

දවස ගෙවා ගන්න.. මම කලේම උපරිමයෙන් වැඩ කරපු එක... රජිතනම් හිනා වෙනවා..

+ උබ දැක්කම හිනා යනව බං...

• ඇයි...

+ නෑ බං පව් බං උබ...

• උබට දැන් මම පව් කියල හිතෙන්නෙ .. උබෙ ලව් එක මෙතන හින්ද..

+ උබට හදිසි කොහෙ යන්ටද...

• වැඩක් තියෙනවා.. හවස කලින් යනවා...

+ යනවනම් පලයන් මම ඔය ටික කරන්නම්..

• අවුලක් නෑ... අපොයිමන්ට් එක දාල තියෙන්නෙ බං...

+ උබයි සිහත් ගැනයි අචිනිට මම කීවෙ නෑ.. එ් ගැන සැකයක් තියා ගන්න එපා...

• කීවට අවුලක් නෑ..

+ හ්ම් පස්සෙ කියමු දැන්ම ඔ්න නෑ...

සිහත් හවසම  තාත්තත් සමග අනුරාධපුර ජය ්‍රී මහ බෝධියට යාමට පිටත්ව තිබුණි... සිහත් මම බය වන බව දන්න නිසාම කිසිවක් නොපවසා සිටිම මට ඉවසීම නැති කලේය....

• තාත්තා මම දෙව්නක...

- පුතා..  මළුවට ආවෙ දැන්...

• හරි තාත්තා පස්සෙ ගන්නම්...

- බය වෙන්න එපා දරුවො... මේ වැඩ ඉවර කරල කතා කරන්න කියන්නම්...

• බුදු සරණයි තාත්තා... මගෙ කොල්ලව බලා ගන්න..

- මෙතන නෙමෙයි නම් කියනවා.. කොල්ල කාගෙද කියල..

• සොරි තාත්තා...

- තියපන්... තියපන්...

මටත් පිස්සු ... තාත්ත හින්දම හොදයි... හවස 7 වන විට මම ගියපු කාර්ය ඉවර කරගත් නිසාම ගෙදරට එනවිට 8 පමණ විය.. අම්මට මගෙ ගමන් බිමන් හුරු උනත් ලොකු අම්ම නම් එනකන් කට හදන්න.. ඉදලා...

• අම්මා.. බඩගිනි...

! ඇගවත් හෝද ගන්නව දරුවෝ.. අද ඉදි ආප්ප...

• අම්මා... පොඩී නැති දවසට ඔයත් කෑම ජාති හදන්නේ...

! ලොකු අම්මට ඔ්න කීව පුතේ.. එ්කයි... පොඩීට කියන්න එපා..

සිහත්ට ඉස්සර නම් හිත රිදෙයි කියල නොකිය හිටියට... දැන් මම හැමදේම කියනවා... කෑමත් බෙදාගෙන ඇවිත් වාඩි වුනේ ලොකු අම්මා ට කතා කරන්න හිතා ගෙන ය...

* ලොකු අම්මට මෙහෙ හොදයි ද..

? හොදයි පුතේ...

! ලොකු අම්මයි මමයි හෙට ඉදන් බෝධි පූජා 7ක් තියන්න කියලා...

• එ්ක හොදයි.. අම්මත් එ් වගේ වැඩවලට කැමතිනෙ..

? පුතා කලින් එන්න.. පුතාටත් අපල අඩු වෙන්න කියල වන්දනා කරන්න පුළුවන්නේ..

• ලොකු අම්ම අම්මත් එක්ක යන්න.. මට බෑ.. මේ දවස්වල වැඩ වැඩිනෙ...

! පොඩි එකා හිටියනම්.. හා යමු අම්මා.. අපි මේ වෙලාවට යමු.. මල් වැලක් අරන් යමු.. චතුමධුර අරන් යමු... එ් ම තමයි එ් දරුව.. මගෙ හිතවත් හදනවා.. මගෙ පස්සෙ දවසම..

• ඇත්තද.. අම්මා කතා කරන්නකො මට...

? අම්මට මේ හරියට අම්මෙක් අප්පෙක් නැති එකෙක් ලොකු වෙලා....

• ලොකු අම්මා.. සිහත්ට පවුලක් නැත්තෙ නෑ..  සිහත් කියන්නෙ යන එන තැනක් නැතුව වැටිල ඉන්න තැනක් නැතුව ආව ළමයෙක් නෙමෙයි...

! ලොකු ඇති... ලොකු අම්මා සිහත් දැක්කෙත් නෑ නෙ.. 

• ලොකු අම්මා.. තරහකට නෙමෙයි කීවෙ.. ලොකු අම්මා මට කොච්චර ආදරේ ද.. ඊටත් වඩා සිහත්ට ආදරේ කරයි.. දැක්කම. අපෙ අම්මා වගේ..

! මේ කට හරි ඊර්ෂ්‍යාව අක්කා... හරිම පිංකාරයි... මගෙ ගේ පිරිලා.. කොල්ල හිටියනම්...

? දේව් පුතා අපි යමු... අම්මටයි ඔය කියන කොල්ල ටයි ඉන්න කියලා..

• මේකයි ඔය කියන කොල්ලා අම්ම මමයි දෙන්නම නැතුව ඉන්නෙ නෑ..

? උබලට  පිස්සු නංගි.. හදා ගන්න ඔ්නමනම් පවුලෙ දරුවෙක්.. ගේන්න... තිබුණා... ඔහොම අද කාලෙ ඉස්කෝලෙ යන දරුවෙක්.. බලා ගන්නව කියන්නෙ කොච්චර වගකිමක්ද.. වියදමක්ද..

• සිහත්ගෙ තාත්ත හැම වියදමක්ම බලා ගන්නෙ..

! ලොකු කාල ඉවරනම් කුස්සියට යනවා...

මම නිහඩ වුනේ අම්මා මට රවපු නිසා මිසක්.. මම තරහත් එක්ක කුස්සියට ඇවිත් කුස්සිය අස් නොකරම නින්දට ගියේ ය. මටත් නොදැනීම නින්ද ගිහින් තිබුණි. පාන්දර කෝල් එකට ඇහැරුණේය..

කවුද නොබලම හෙලෝ කීවේය... කලින් දවස නින්ද නොගියපු නිසාම ද කොහෙදො නිදිමත අස්සෙ මට කෝල් ආවම මට ඇහැන්නෙ හීනයක දෙයක් වගේ.

• හෙලෝ...

: දේව්... මම සිහත්...

• ඇයි... මැණික..

: ප්‍රශ්නයක්..,.

• මොකද්ද... කියන්න.. ඇයි... ( බය හින්දම නින්දත් නැති  විය....)

: රිසාල්ට් දාල....

• මම බයවුන තරමක්., උබ නම්, මගේ ලේත් පිච්චුවා..

: මම බය වෙලා ඉන්නෙ..

• බැලුවද..

: නෑ... දේව් බලනවද.. හොදයි නම් විතරක් කියන්න..

• බලමු.. ලයින් එකේ ඉන්න..

: අංකෙ...

• මම ගාව තියෙනවා... බය නැතුව හිටපන් .. මට විශ්වාසයි..

: මට සුවර් නෑ...

• නම හරි..

: ඇයි අනේ හිනා වෙන්නෙ.... බය කරන්න එපා... මට දාඩියත් දාල...

• රිසාල්ට් හොදයි .. මැණික.... ගොඩක් ගොඩක්...

: කියන්න කෝ.,

• එ් 7 ක් තියෙනවා.. ඉතුරු 2 බී..,..

අම්මා කොල්ල ගෙ හිනාව....

: ඇති යන්තම්.. මගෙ හුස්මත් හිර වෙලා තිබුණෙ..,

• ඩාන්සින් බී....

: බොරු ... අනේ... ආයෙත් බලනවා..

• බොරු බොරු... ඉතිහාසයයි දෙමළයි..‌

: ආ එ් දෙක මම ඔච්චර හිතුවෙ නැහැ ... එ් 5ක් විතර සුවර් කලේම...

• මට වඩා ගන්නව කියල සුවර් කලා..

: එ්කට. මම ‌‌‌අල්ල ගන්න ඉන්නෙ..

• මොනවද ඔ්න...

: මම ඉල්ලන ඔ්න දෙයක් දෙනවද..

• මොනවද ඉල්ලන්න යන්නෙ..

: ආවම ඉල්ලන්නම්..

• බුදු සරණයි මැණික.. ඉක්මනට එන්න මට බෑ තව දවසක් දකින්නැතුව ඉන්න..

: මටත්...

• අම්මට කියන්න මැණික.. මම දෙන්නම් පොන් එක..

: හා.... අම්මා ඇහැරලා ද...

සිහත්ව ලයින් එකේ තියා ගෙන ‌‌‌ අම්මට සොයා කුස්සියට ගියේ ය... අම්මා සතුටු වන තරම.. ‌‌‌‌‌‌අම්මගෙ සතුට දැකල මම ඇස් ‌‌‌‌‌‌‌‌‌අගට ආව කදුල හංගා ගත්තේ.. මගෙ මැණික.. ට මම මගෙ අම්මා දිල අම්මෙක් පුතෙක් ජයග්‍රහණයක දී විදින සතුට දෙන්න පුලුවන් උනා.. කුසෙන් බිහි කරත් එ් අම්මට මේ සතුට විදින්නට පිනක් නැත...

! අනේ ලොකු  පුතේ... අපි කිරි බත් හදමු...

• හා අම්මා... මම දිල්ට කතා කරල ඉන්නම්...

ටිකක් ඉන්න.  🌹🌹🌹

[text_hash] => 4165b5f2
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...