Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
********* හැත්තෑවන දිගහැරුම ******** 🌹🌹🌹
වෙඩින් එකට යන්න සූදානම... දෝණිගෙන් කරදරේ තද කළු ෂර්ට් එක ඇදල බ්ලැක් බ්ලෙසර් එකක් අදින්න කියල.. ඒත් මගෙ හිතට හරි නෑ... සිහත්ට වීඩියෝ කෝල් එකක් ගත්තේය...
• හෙලෝ මැණික...
: අම්මේ කෝ හැරෙන්න බලන්න..
• හොදයිද, ලස්සන ද..
: මට පිස්සු හැදෙනවා... හපන්න ඕන...
උදේ සිහත් දාල එන ගමන්.. සැලුන් එකෙන් කොණ්ඩෙ අන්ඩර්කට් කරල රැවුලත් ට්‍රිම් කලේ ය.. සිහත්ට මගෙ රැවුල කප්පවන්න ලොකු උවමනාවක් තිබුණා...
• මම බ්ලැක් අදින්නද...
: එපා... අනේ...
• එතකොට... නයිට් පාටියක් හින්ද..
: මගෙ අල්මාරියේ ඔයාට තෑග්ගක් ඇති...
• සිහත්... ඔයා ඇයි මට මේම වියදම් කරන්නෙ...
: මට බනින නිසා උදේ නොදි හිටියෙ... ඊටත් ඊයෙ රෑ කාමරේට එන්න කීවෙ තෑග්ග දෙන්න.. කොහෙද අර මලවිකාරෙ මගේ ප්ලෑන් එකම කෑව...
• හ්ම් මම අදින්නම් ඇදල කතා කරන්නම්.. හාද..
: ඉක්මනට..
• ඇයි හදිසි...
: සර් බනී දන්නවනෙ..
• ආදරෙයි මගෙ මැණික...
පරිස්සමට ඉන්න.. කතා කරන්න.. මමත් ටවුමෙ ඉන්න නිසා මම රෑම ඔයා ව ගන්නම්...
: හා.. කෝමත් මම ඔයත් එක්ක රෑ එන්න හිතුවෙ..
• බුදු සරණයි..
: බුදු සරණයි.. මහත්තයා...
මම සිහත්ගෙ කාමරයට ගියේ මම දන්නව මට හොදම දේ තෝරන්න සිහත් දන්නව කියල...
අල්මාරිය අරිනකොට..
ඩාක් ග්‍රීන් බ්ලෙසර් සහ ක්‍රවුසර් එකට වයිට් ෂර්ට් එකක්.. මටවත් හිතාගන්න බැරි මේ කොල්ලගෙ සප්‍රයිස්... එයාට මම දිපු ගෝල්ඩ් චේන් එකත් තියල ගිහින්... හිටියනම් මාව හැඩකරල අඩුපාඩු නැතුව යවනවා...
හවස හයයි මම යන්නට සූදානම් විය...
# මාමේ ඔයා ට මේ ඇදුම සුපිරි ඈ... අද කෙල්ලක් උස්සන්ම එන්න ඕන... හරිද..
! ලොකූ.. ගැන බයක් නැ ඉතින් මට ...
# ඇයි මාමට කෙල්ලක් ඉන්නවද...
! නෑ දෝණි මාමා ඩ්‍රින්ක්ස් ගන්නෑනෙ...
# අපරාදෙ මෙයාව පාටියට යවන්නෙ..
• අම්ම මේ කෙල්ල නම් බේබද්දෙකුට බන්දලා දෙන්න කියන්න ඕන..
! සිහත් හිටියනම්... ලොකු සෙල්ෆි ගහල කෙළවරක් නැතිවෙනවා...
• එ්ක නම් ඇත්ත..
- මම මේ හිතුවෙ නංගි... දේව් පුතාවත් පිලිවෙලක් කරා නම් හරි...
# ඇයි ඔය පිළිවෙලට ඉන්නෙ..
! අත්තම්මා කියන්නෙ.. කසාදයක් දෝණි..
# මරු... මරු...
• කාටද මගුල්...
- උබට...
• මට ඔ්න කසාදයක් නෑ... මගුල් විසේ මේකිට... මිණිබිරිව කසාද බන්දන්න වෙයි ඉක්මනට අහක ඉන්න අහිංසකයන්ට කරදරයි...
දෝණි මම දිහා බය වෙලා බලාගෙන ඉන්නවා.. හොදටම දන්නව මම ඊයේ සිද්ධිය දන්නව කියල..
! දෝණි තව ඉස්කෝලේ යනවනේ...
• මම හෙට අල්ල ගන්නම් තමුසෙව...
# මොනවට ද..
! ඔයාව අවුස්සන්න... මාමා කියන එ්ව හිතන්න එපා...
# එක එකාගෙ කේලම් අහල මෙතන...
- හා ඇති ඉතින් ... දේව් පුතා පරිස්සමට ගිහින් එන්න..
දෝණි දකිද්දිත් මට එන තරහ ඉවසන් හිටියෙම සිහත් ඉස්කෝලෙට යනකම්ම එ් ගැන කතා කරන්න එපා කියපු නිසා ය...
ඔෆිස් එකේ හැමෝම ඉන්න නිසා පාළුවක් නම් වෙන්නැති වෙයි... මොකද මේ වගේ තැන්වල මගේ පාළුව මකන්නෙම කෙල්ලො ටික නිසා... එ්කට හේතුව ඉතින් අපෙ සෙට් එක මාව මේ තැන්වල දි හලන නිසා ය... ප්‍රමෝද් රජිත අන්තිමට හොයල ගෙවල් වලට යවන්න ඔ්න මම... ඔෆිස් එකේ අනිත් බ්‍රාන්ච් වල තත්වයත් ඊට දෙවෙනි නැත...
+ අප්පට සිරි මනමාලිට මනමාලයා පැටලෙයි ද බං...
/ අඩෝ අපිට මූ ඉන්නකන් කෙල්ලෙක්වත් ලයින් කරන්න බෑ...
• තොපිට ඉන්න එවුන් මදිද...
+ අම්මෝ... ඔ්න්න කීව ඇහෙන්නවත් කියනව නෙමෙයි...
/ හිටපන්.. මම අවුලුවන්න..
+එපා... බං අහිසකයි වගේ හිටියට එ්කි එහෙම නෑ බං...
අපිට හිනාව නවත්ත ගන්න බැරි උනේ.. අචිනි රජිත ට පිටුපස්සේ ඉන්නව දැකපු නිසාය...
@ ඇත්තද .... මම පස්සේ බලා ගන්නම්...
+ පේනවනෙ... සැර....
• මගෙ යාළුවා හොද එකා පොඩ්ඩක් කට හොද නෑ...
/ පොඩ්ඩක් චරිතෙත් හොද නෑ...
+ උබල මාව බයිට් එකට ගත්තද...
• නිර්මාණිගෙ ලස්සන ....
# තැන්කියු... අපි කෝමත් ලස්සනයි නැද්ද අචිනි...
/ ආ.. උබලට කියන්න කීව ස්කන්ඩ් ෆ්ලෝ එකේ රූම් නම්බර් ෆෝ ස්ටාෆ් එකේ අයට කියල...
# ආරංචියක් තියෙනවා... උදේ දේව්ගෙ මල්ලි ඇවිත් හිටිය කියල...
• මම උදේ ඉස්කෝලෙට ගිහින් දාල ආවෙ.... පිස්සුද කොල්ල මට කියනවා...
/ එ් දෙව්නකයා... අහපන්කො.. මේකයි...
• මොකද බං...
+ මම නෑ ඔ්වට... මම දිහා බලන්න එපා
• උබල මට මොනවද හංගන්නෙ... ප්‍රමෝද් තෝ තමයි..
/ අඩේ මට තමයි බොසා කීවෙ ඩාන්සින් ටීම් එකක් හොයල දෙන්න කියල...
• උබ සිහත්ට කීවා...
+ නෑ... නෑ... මමයි අසංක සර්ගෙ ඇකඩමි එක ගැන කීවෙ..
• තොපි නම්... හිටහංකො පොඩී ගෙදර ගියාම ඔ්කව හම ගහනව මම...
/ ඒ මම කීවෙ මචං... උබව සප්‍රයිස්... කරන්න...
• උදේ ඉදන් සප්‍රයිස්... වෙලා ඉන්නෙ...
ඔව් මට තරහයි.. මට නොකිය මේ වගේ වැඩ කරනවට.. මම පරිස්සමට එක්ක ගිහින්.. ඉස්කොලෙ ගාවටම දාල එද්දි.. කොච්චර හොර හිතක්ද තියන් ඉන්නෙ... මැණික මේ අන්තිම වතාව මේ වගේ වැඩ කරන.. මේ දේ ට නම් මම බනිනවා...
# මොනාද දෙව්නක කල්පනා කරන්නෙ... කෙල්ලෙකුට ට්‍රයි කරනවද..
• පිස්සුද නිර්මාණි... මට චුට්ටක් ඔළුව රිදෙනවා...
ටිකක් වෙලාවක් යනකොට ඩාන්ස් ෆ්ලෝ එක ස්ටාර්ට් කලේය.. මට තරහ වැඩි වුනේ සිහත්ව ටීම් එකේ ඉස්සරහම දකිද්දි....
+ මොකද දේව්.. ඔය මූණ බලපන්.. යකාට ඇදල වගේ.. දැන් ඇති බං කොල්ලත් බයවෙයි...
• බය නම් නොකිය මේ වගේ වැඩ කරනව ද...
+ අහපන්කො.. සිහත් ආසාවෙන් උබට නොකිය මේ මගුලට සම්බන්ධ වුනේ.. ඊටත් සර්ව මිසක් සම්බන්ධ කරගත්තෙ සිහත්ව ඔ්න කියල ඉල්ලුවේ නෑ.. සර් නෙ කණ්ඩායම සිලෙක්ට් කරන්නෙ... අපි නෙමෙයි බං...
• මට තරහ තොපි එකෙක්වත් වචනයක්වත් නොකිය හිටපු එකට...
නිර්මාණි, අචිනි තව පාටි එකේ හැම කෙල්ලම සිහත් දිහා බලන් ඉන්නවා... සමහරක් කෙල්ලො මගෙ කොල්ල ව ගිලින්න ලෑස්ති..
• රජිත උබෙ ගෑණිට කියපන් මගෙ කොල්ල දිහා බලන්න එපා කියලා..
+ ඌ දිහා හැමෝම බලනවට උබට ඊර්ෂ්‍යාවක් තියෙන්නෙ...
/ කෝමද බොස් මාර හැපී එකේ අසංක සර්ගෙ ටීම් එක ගැන...
ඇත්ත... හැමෝම සතුටින්... එ් තරම් ලස්සනට හැමෝම නටනවා.. එ්ත් මට එ් ඇස් උබ දිහා බලන් ඉන්නකොට මාව පිච්චෙනව වගේ... මට විතරක් හිනා වෙන උබෙ මායම් හිනාව නැටුම අස්සෙත් දානකොට මගෙ හිතට බයක් දැනෙනවා....
+ මොකද බං.. උබ අබ දැම්මොත් පුපුරන සයිස් ....
• ඇයි රජියා.. සර් කාරයා... මෙච්චර තද ට ඇදුම් අන්දවලා තියෙන්නෙ..
+ එ්ක අහපන් සර්ගෙන්... උබ ඔහොම ඉද්දී දාල යන්නෙ කෝමද...
සිහත් ගොඩක් සැරයක් මං දිහා බලන් හිනා වුනා.. සමහර අය තැන් තැන්වල කතා වුනේ මගෙ සහෝදරයා කියලා... දැන් නම් මගෙ ඉවසීම ඉවරයි.. කොටට ඇද ගත්තු කෙල්ලක් තුරුල් කරන්.. එ් මදිවට මගෙ කොල්ලගෙ උරහිසෙන් කකුලත් තියනවා.. මොන මලවිකාරයක්ද.. මූණත් එක්ක අත ගාන්නෙ...
මාව පාලනය කර ගන්නම බෑ.. දාඩියත් දාල.. තවත් ඉන්න ඔ්න නෑ මට..
• ප්‍රමෝද් මට රූම් එකේ යතුර දිපන්...
/ ඇයි... දේව්...
• දිපන් ප්‍රශ්න අහන්නැතුව.. මට ඔළුව රිදෙනවා..
/ පලයන් උබට දරා ගන්න බෑ... කොල්ල නටනකොට..
• රෙද්ද නැටුම්... යන වෙලාවට කතා කරපන්..
/ කාල පලයන්...
• මට එපා...
රූම් එකට ඇවිත් බ්ලෙසර් එක ගලවා ඇදේ හාන්සි විය... දැන් නම් මගෙ පපුවත් රිදුම් දෙනවා... ඇයි මට මෙච්චර බයක්... තරහක්... දුකක්... යන්තමට ඇස් පියා ගත්තෙ.. හිත සන්සුන් කර ගන්න.. එ්ත් මට බයයි මගෙ මැණික... මගෙ පොඩී... එ් ඇස් වලින් වහන් කරන් රකින්න වෙයි කියල.. ඊටත් ඔ්නෑවට වඩා තද ට ඇදල භාගෙට ඇදපු කෙල්ලක් ව ඇගේ පටලගෙන නටනව බලන් ඉන්න පුළුවන්ද..
පැය භාගයක් පමණ මම ඇස් පියන නින්දත් නොනින්දත් අතර.. හැමෝම සතුටු වෙද්දි මම දුකින්...
දොරට කවුරු හරිම තට්ටු කල නිසාම දොර ඇරියේය...
• ඇයි... මොකටද ආවේ...
: මොකද අනේ කාමරේට වෙලා කරන්නෙ..
සිහත්ට මාව මතක් වෙලා.. හොයන් ඇවිත්...
• නටවලා ඉවරද...
: මහත්තයෝ මොකද මේ....
• මම කවුද උබෙ... මට නොකිය... ඉස්කොලෙ කට් කරල.. හරි හපන් කමක් කරා කියල ද හිතන්නෙ..
: දෙයියනේ... මිනිස්සුන්ට ඇහෙයි...
• ලැජ්ජද... උබට අර භාගෙට ඇදපු එවුන් ඇගේ හැප්පි හැප්පි නටද්දී ලැජ්ජ නෑ...
: එ් ඩාන්ස් ස්ටයිල් එක මිසක් මම හැමෝම නටපු විදිහ ට නැටුවෙ...
• ආය නැටුම් පන්ති නෑ... මම සර්ට කියන්නම් සිහත් ආය එන්නෑ කියල...
සිහත් මාව තල්ලු කරන් කාමරයට ඇවිත් දොර වැසුවේය...
: දැන් ගහනවනම් ගහන්න..
• උබ වැරැද්දක් කලා කියල දන්නව එහෙනම්..
: ඔව් මෙච්චර දවසක් නොකිය හිටපු එක....
• මට තව මොනවද හංගන්නෙ... ආ...
: මුකුත් නෑ දෙයියනේ... ඔයා මාව දකිද්දි.... සතුටු වෙයි කියල හිතුවෙ..
සිහත් බලෙන්ම මගෙ ඉනවටේ අත යවල පපුවට තුරුළු විය... මම ඈත් කරන්න හැදුවත් තවත් තද ට මා බදා ගත්තේය..
: තරහ නිවෙනකම් බනින්න,. ගහන්න.. අනේ.. මට බයයි ඔයා මෙහෙම ඉද්දී... දේව්... සන්සුන් වෙන්නකො..
සිහත්ගෙ ඇස් වලින් කදුලු වැටෙනකොට මට කෝමත් බලන් ඉන්න බෑ...
• පොරොන්දු වෙන්න... මට නොකිය කිසිම දෙයක් කරන්නෑ කියල...
: පොරොන්දු වෙනවා.. ආය කරන්නෑ..
මගෙ මූණ දිහා බලන්.. ඇස්වල කදුළු පුරවන් පොරොන්දු වෙද්දි.. සමාව නොදි ඉන්නෙ කෝමද... සමාවට හරියන්න කදුලෙන් තෙමුණ දෙතොල් යන්තමට සිප ගත්තේය... ඉනවටේ අත යවල මැණික ව පරිස්සමට වඩාගෙන ඇදෙන් තිබ්බෙ.. ඊයෙ රෑ ඉදන් ළග ඉන්න තිබුණ ආශාව.. ඉස්මතුව ආ නිසාය... ඇදේ ළග ට කරන්.. පපුව මතට සිහත් බර වෙලා .. බොත්තම් ගැලවුන නිරාවරණය වුන පපුව මත හාදුවලින් තෙරපන පහස ඇස්පියාන විද ගත්තේය...
• මට විතරක් හිනා වෙන මේ හිනාව කා ළගවත් පෙන්නන්න බෑ මැණික...
: හ්ම්. පොරොන්දු වෙනවා..
නලලට හාදුවක් තියල සිහත් පොරොන්දු විය..
ආය.. මොනවද..
• මම ඔළුව තියන් ඉන්න මේ උරිසට නැට්ටුක්කාරියන්ට කකුල් තියන්න දෙන්න බෑ...
: අනේ... එ්ක සර්ට කියන්න...
• පොරොන්දු වෙන්න..
: බොරු වට පොරොන්දු වෙන්න බෑ...
• මේ වගේ තද ට ඇදුම් අදින්න බෑ... ෂර්ට් එකේ බොත්තම් ගලවන් නටන්නත් බෑ...
: එ්ව සර්ට කියන්න... මට ටීම් එකෙන් අයින් වෙන්න කියයි...
• උබට ලැජ්ජ නැද්ද මං ඉස්සරහ අර කෙල්ලන්ගෙ අතපත ගගා නටන්න..
: චික් මොනවද අනේ... ඔයා පුදුම එ්ව නෙ බලල තියෙන්නෙ..
• මේ පස්ස වදිනකොට එයාලට සැප ඇති..
: පිස්සෙක් වෙලානෙ.. මගෙ මහත්තයා...
මගෙ අත අරන් පස්සට තද කරල තියා ගත්තේය..
මේ අතට විතරයි.. මට දැනෙන්න අල්ලන්න පුළුවන්.. වෙන කවුරු කෝමද ඇල්ලුවත් මට දැනෙන්නෑ... තේරුණාද...
• සිහත් මට ඊර්ෂ්‍යායි...
: මටත් ඊර්ෂ්‍යායි...
• මොනවට ද...
: කෙල්ලො ඔයා වටේ කැරකෙනවට...
• චුට්ටක් හපනවද..
: රිදෙන්නම ද..
• එපා කීවත් ඔයා රිද්දනවනෙ...
ෂර්ට් එකේ බොත්තම් තුන හතරක් ගලවලා.. ටැටූ එක නිසා හපන්න තැන් හොයනවා..
• මොනවද හොයන්නෙ..
: මම හපනවටනෙ .. කරේ .. ඉන්නවකො...
සිහත් යන්තමට පපුව පුරා සිප ගනිමින් නිපල් එක හපන්න ගත්තේය.. මට ඉවසුම් නැති තරමට රිදුනේය.. එ් නිසාම සිහත්ව ඇද මතට පෙරලා.. බෙල්ල වටේට කිති කැවෙන්න සිප ගත්තේය... සිහත් හිනාව අස්සෙ යන්තමට කෙදිරි ගානව... මගෙ කොලර් එක අල්ලගෙන හුස්ම ගන්න බෑ චුට්ටක් ඉන්නකො කීවත්.. මම තවත් දිව සීතලට ගෙන ගියේය..
# දෙයියනේ..... දෙව්නක.... සර්...
ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹
[text_hash] => fea3c8b8
)
What do you think?