Chapter 72: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* හැත්තෑ එක්වන දිගහැරුම ******** 🌹🌹🌹

# දෙයියනේ..... දෙව්නක....  සර්...

සිහත්ගෙ බෙල්ල වට හාදු තියපු දෙතොල් තද කරගත්තෙ  කවුද කියල නොබලම.. සිහත් මාවත් තල්ලුකරමින් කොට්ටය තුල මූණ සගවා ගත්තේය... කිසිවක් නොවුන ගානට ඇද පාමුල ඉද ගත්තේය... ෂර්ට් එකේ ගැලවු බොත්තම් දා ගත්තට මගෙ ඇගිලි පවා සීතල වී ඇත.... යන්තමට හිස ඔසව බැලුවෙ ඇත්තටම මම හිතපු කෙනාමද යන්න සැකහැර දැන ගැනීමටය...

• දෙන්න මොකද බය වෙලා...

ඔව් එ් අචිනිත් නිර්මාණිත්ය...

# දෙව්නක... මොනවද මේ කරන්නෙ...

• මොනවද...

# මේ පොඩි දරුව එක්ක...

සිහත් තවත් ඔළුව සගවාගෙනය... එ් අතර රජිත ට මම මැසේජ් එකක් දැම්මේය...

වරෙං ඉක්මනට.. අරුං දෙන්නට මාට්ටු බං..

# ඔයාගෙ මේ හැසිරීම බලාපොරොත්තු වුනේ නෑ දෙව්නක..  සිහත් බැහැල එන්නකෝ... ඔයා ට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෑ... අපි..

• පිස්සුද බං තොපිට... මම සිහත්ව රේප් කලේ නෑ...

එතකොට ම රජිතත් ප්‍රමෝද් දෙන්න දුවගෙන ආවේය.. දෙන්න බඩ අල්ලන් හිනා වෙනවා..

/ හොද වැඩේ නැද්ද රජිත ...

+ දොර ලොක් කරගන්නැද්ද බං.... මේ වගේ වැඩ කරද්දි..

• පොඩී දොර ලොක් කරේ...

@ මොනවද රජිත කියන්නෙ..

• මම සිහත්ව රේප් කරපු ගානට දාල බං..

මම ඇදෙන් නැගිටමින් කීවේය..

/ පොඩී නැගිටපන්.. දේව් ව අවුස්සන්නෙ උබ.. දැන් අහු උනාම ගෑණි වගේ හැංගියන්... නැගිටපිය..

ප්‍රමෝද් බලෙන් සිහත් නැගිට්ටුවේය... සිහත් ආයෙත් මගෙ පිටට මූණ සගවමින් ඉනවටේ අත දාල තදින් අල්ලා ගත්තේය...

• පේනවනෙ... මේ මගේ ජීවිතේ... මම ආදරේ කරන්නෙ සිහත්ට... නිර්මාණි, අචිනි දැකපු දේ වැරදි ඇති.. එ්ත් අපි දෙන්නට දෙන්න ගොඩක් ආදරෙන් ඉන්නෙ..

@ රජිත කලින් දැනගෙන හිටියද...

+ මමයි දේව් තමයි සිහත්ව හොයල ගෙදරට එක්කන් ආවෙ... නැද්ද බං...

# ඇත්තද මල්ලි...

: ඔව්.. දේව්.. මගෙ.... මට එයා තමයි හැමදේම...

/ උබල දෙන්න කිස් කරනවට වඩා වැඩි දෙයක් දැක්කෙ නෑනෙ...

@ නෑ..... මට කෑ ගැස්සුනා දකිනකොට...

/ සුන්දර දසුනක් බලන්න තිබ්බ අවස්ථාවක් අහිමි කරගෙන...

+ ආයෙත් අහල ... අපි දැක්කනම්... ඔක්කොම ගානට වෙනකක් බලන් ඉන්නවා...

: අප්පෝ රජිත ‌‌‌අයියා...

+ උබලට කරන්න හොදනම් අපිට බලන්න හොද නෑ... එ්මද කියන්නෙ...

/ බලපන් සිහත් රතු වෙලා...

• කොල්ල ට ලැජ්ජ නොකර ඉදහල්ලා...

+ නිර්මාණි, උබ මට දේව් ව සෙට් කරන්න හැදුවට.. ඊට කලින් සිහත් මගෙ යාළුවා දැලේ දාගෙන..

@ මම එ් ගැන ඇහුවම හිනා වෙනවා රජිත කියන්නෙ නැ...

+ මේක බල්ල වගෙ හපල තුවාලෙ බලන්න ගිහින් නිර්මාණි, ට අහු වුනේ.‌.

# අයියෝ කියන්න එපැයි... 

/ සිහත් සර් හොයනව ඇති... පලයන්... ගෙදර ගිහින් හුරතල් වෙයන්...

: යනවා තමයි මම...

සිහත් මගෙ කම්මුලට හාදුවක් දිල..

: දේව් මම එක්කන් යන්න...

• හා මැණික... කන්න ගිහින්...

: ඇවිත් කවනවද...

+ කාපන් අතින්... මූට චුට්ටක් ඉඩ දුන්නම.. කවා ගන්නත් දේව් ඔ්න...

• යන්න මම එන්නම්...

# අම්මො එ් ආදරේ....

+ ඇයි මගෙ ආදරේ මදිද....

# ඇති... ඇති...

/ තොපි ලව් කරහල්ල අහිංසක මම ඉස්සරහ... බලපන් නිර්මාණි,

@ මට බදින්න ඉන්නවා කෙනෙක්...

/ අම්මප කියපන්...

@ මං පල්ලා හරිනෙ...

මට හිනා යනවා ප්‍රමෝද් කවුරුවත් නෑ වගේ ඉන්න විදිහට...

• ප්‍රමූ.... යමු නේද කන්න..

/ කෝමද එ්ක....

පාටි එක ඉවර වෙලා මම සිහත්ව එක්කරගෙන ගෙදර එනවිට 12 පසුව තිබුණි... සිහත් නොකිය වෙඩින් එකට සම්බන්ධ වීම අම්මව තරහ ගස්සන්න හේතුවක් විය... එ් වෙලාවට නම් මම සිහත්ව බේර ගන්නේම නැත... අම්ම බැන්නම මටත් රවල තේ වේලවල් කෑම වේලවල් මග ඇරල ගස්සන්න පුප්පන්නේ අපි වැරදි කලා වගේ ය.... දවස් දෙකක් ගිහින් තිබුණත් සිහත්ගෙ තරහ අඩු වී නැත... එ් අතර අම්මත් සිහත් දකින වාරයක් ගාන මතක් කර කර බනින්නේය... ඔක්කෝටම වඩා ලොකු අම්මා ඇනුම්පද කියන්නෙ හිතේ හැටියටම...

- දේව් පුතේ... අම්මට මම මෙහෙ ඉන්න නිසා පාළුවක් නෑ‌..

• ඒකනෙ ලොකු අම්මා.. මෙහෙ නතර කරගත්තෙ..

# අත්තම්මා මෙහෙ හිටියම මට කවුද ඉන්නෙ..

! අත්තම්මා හිටපුදෙන් දෝණි අප්පච්චි එන සතියෙ ආවම දෝණි යනවනෙ..

# හ්ම්... ඕ...

සිහත් සද්ද නෑ පාඩුවේ ඉදගෙන ඉන්නවා.. මාත් එක්කත් තරහ වෙලා...

- දේව් පුතේ මේ දරුව හොදයිද බලන්නකො..

ලොකු අම්ම මගේ අත ෆොටෝ එකක් තැබුවේය.. නිල්පාට සාරියක් ඇදපු පැහැත් පෙනුමක් සහ යන්තමට සිනාහවක් ඇති යුවතියක්...

• අවුලක් නෑ හොදයි.. කවුද...

# හදිසි ඇයි... ඔබ සන්සුන් වන්න... එ් ඔබේ මනමාලියයි....

• මට බෑ... කවුද මට මගුල් හොයන්න කීවෙ... මම කැමති නෑ.. කතා කරන්න එපා ඔය මගුල් මට..

මට බැලවුනේ සිහත් දිහා... ඇස් දෙක විතරක් මං දිහි බලල බිම් බලාගත්තා...

- එහෙම නෙමෙයි දරුවො.. අම්මට කවුද ඉන්නෙ ළග.... අම්ම ගැන හිතන්න...

! අක්ක.... මයෙ පුතා තව ටික කාලයක් නිදහසේ හිටපුදෙන්..

- දැන්ම නොවුනත් හොදද බලල කතාබකරල තියමු...

# එ් පොඩී මොනවද හිතන්නෙ නෑනෙක් ආවනම් හොද නැද්ද...

: හොදයි...

- නංගි මේ පාළුවට කියල මේ කොල්ල ඉන්නවද. ළග හැමදම විභාගෙ ඉවර උනාම ගෙදර යයි... එතකොට තව ළමයෙක් ගේනවද හදාගන්න... ළමා නිවාසයක් වගේ...

! අක්කා... මට දරුවො වැඩි නෑ...

• ලොකු අම්ම නවත්තන්න ඔය කතාව.. මට ඔ්න දවසකට මම බැදගන්නම්...

- එ්ම කරල හරියනවද.. දරුවොන්ගෙ යුතුකමක්.. කලට වෙලාවට කසාද කරගන්න එක... මොකද මේ පවුලෙ වෙන දරුවො ඉන්නවද.... දරුවො හදල.. අම්මලාට හූල්ල හූල්ල ඉන්නද කියන්නෙ...

! අක්කා අපි ඔය දේ පස්සේ කතා කරමු...

• ලොකු අම්මා.. මට මැරෙනකම් හරි අම්ම බලාගන්න පුළුවන්.. වෙන කවුරුවත් ඔ්න නෑ...

# අනේ අත්තම්මා ... එ් ටීචත් ෂෝක් අපි මාමට කතා කරමු.. අත්තම්මත් ටීච කෙනෙක්නෙ...

සිහත් නැගිට කාමරයට ගියේ ය...

මගෙ මැණික මට සමාවෙයන්... මම දන්නව මේ දේවල් ඇහෙද්දි පවා.. උබව විතරක් නෙමෙයි මමත් පිච්චෙනවා.. ඇයි මැණික බිම බලාගෙන මගෙ මූණ බලන්නැතුව.. හිත අස්සෙන් කෑ ගහල කියන්න හදන්නෙ... අම්මෙ මම සිහත් ට ආදරෙයි කියල... එ්ත්... මට තාම අම්මගෙ මූණ බලන් කියන්න තරම් හයියක් නෑ... දවසක මම කියන්නම්.. උබව අතින් අල්ලගෙන අම්මගෙ ළගට එක්ක ගිහන් අම්මෙ අම්මගෙ පොඩිට මම ගොඩක් ආදරේ කරනවා.. කියල ..

! පුතේ ...

මම නැගිට බයික් එකේ යතුරත් අරන් නිවසින් පිටත්ව විනාඩි 20ක් පමණ ඉලක්කයක් නැතුව නැවතුමක් නැතුව ඔහේ ආවෙය...

ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹

[text_hash] => f7a49e0d
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...