Chapter 74: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

******** හැත්තෑ තුන්වන දිගහැරුම ******* 🌹🌹🌹

සිහත් කොට්ට වට කරගෙන නිදා ගන්නෙ... මෙට්ටෙ ඉඩ මදි දෙන්නටම...

• ඉඩ මදිනෙ... මේ කොට්ට අයින් කරන්න...

: බෑ ඒව ඕන...  අනේ.. විසික්කරන්නෙ.... මෝඩයා..

• මම යනවා මගෙ කාමරේට...

: ඉන්ට ඉතින්...

• මම ඉද්දි කොට්ට ඕන නෑ...

: හ්ම්....

කොට්ට බිත්තිය අයිනට කරල... මගෙ පපුපුව උඩට ඇවිත් ඔළුව තියන්... කෝලම් කෝටියයි... මට රිදෙන්නෑ වගේ දගලන්නෙ..

• නටන්නෙ ... මට රිදෙනවා... දගලන්නැතුව හිටපන්...

: මට ඉඩ මදි අනේ... හැරෙන්න බෑ...

• සිහත්... ඔයා ගෙදර වැඩ වලට උදව් කලාට කමක් නෑ... එ්ත් මේ දවස්වල එපා... මැණික..

: මම උදව් කරන්නෙ අම්මට...

• කවුරුවත් කියන දේවල් ඔළුවට ගන්න එපා... ඉස්කොලෙ වැඩ විතරක් කරන්න...

: හා... ඇති අනේ...

• මොනාද ඇති....

මගෙ මූණට උඩින් එබිල ඇස් දිහා බලන් ඉන්නවා... නලල තොල් තද කරල සිප ගත්තෙ... යන්තමට බීරළු අතරින් ගලන් ආව සීතලට අභියෝග කර උණුසුමක් හදවතට එක්කරමින්ය... මූණපූරා ඇගිලි තුඩු රේඛා ඇදල තොල් අතර නතර කලේය.. යන්තමට ඇස් ඇරල බලන කොට සිහත්  බලන් ඉන්නවා..

• ඇයි මැණික....

: ඇස් පියා ගන්නකො...

• හ්ම්... ඇයි අනේ... මම බලන්න එපා ද මේ හුරතලේ...

: ඔයා ලස්සනයි... දේව්... මේ ඇස් දෙක.. මේ පිහාටු..

• සිහත්.... රිදෙනවා මෝඩයා... ගලවනවද ඇස් පිහාටු..

: ප්‍රාර්ථනාවක් කරන්න...

• මොකද්ද..,

: මහත්තයෝ ... ඔයාට මාව හැර වෙනකෙනෙකුට මේ හිත කවදාවත් යන්නෑ නේද...

• නෑ මැණික.... මම මැරෙන්නෙ.. ඔයාගෙ තුරුලෙ...

: මැරෙන කතා එපා....

සිහත්ගෙ ඉන වටේට අත යවල තවත් ලං කරගත්තේය...

: මම බර නැද්ද...

• චුට්ටක් ...

වැස්ස... මේ තරමට සුන්දරයි කියල හිතෙන්නෙ මැණික මගෙ පපුව අස්සට ගුලි වෙවී උණුසුමම හොයද්දි...  ටික ටික සිප ගැනීම් ගත පුර දුවද්දි.. පෙම් කුමර රස අතර අතරමං වී... කම්මුල ම රතු කරන් සියුම් ලැජ්ජාවක් තවත් ඇස් ඇස් හම්බෙන  ශෘංගාර බැල්මන්.. යන්තමට කිති කැවෙන පහසට රළු පිරිමි පපුවට හරි හරියට හාදු ලැබෙනකොට... අසපුවක් වගේ මේ සුදු පාට බිත්ති හතර ඇතුලෙ ආදරය පිරිල සිහත්ව  නිරුවත් කරන් මගෙ වතට බර කරන් එ් ළපටි පහසට විදින්නට... මගෙ හැගීම් පොරකනවා..

සීතලට තව තවත් තුරුළු වෙමින් දෙතොලග රස සිමා විරහිතව විදි නිරුවත් පිරිමි රස වල්මත් කර මහ වැස්ස සද්දයට හඩ නගා බිම පතිත කරනව වැහි බිදු.. අස්සෙ එකිනෙකා පරයා නැගුණ කෙදිරියට ඉඩ ලැබී ඇත... සිහත් ඉක්මනටම මගෙ පපුව මතම සුරාන්රතයට පත් වුනේය...

: හ්ම්.....

• රිදෙනවද...

: ඔව්..

සිහත්ගෙ ඉනවටා අත යවමින් පපුවට ලං කර ගත්තේය... යන්තමට රතුවුන නිපල් මත දෙතොල තබා මෘදු ලෙස සිපගත්තෙය..... වැස්ස ට නිමක් නෑ වගේ ම සිහත්ගෙ හ‌‌‌ාදු වැස්සටද නිමක් නැත... ප්‍රේමයේ දා බිදු පපුව මතින් රටාවට ඇදුනු රෝම අතරින් පහලට ගලන් යද්දි,.  මැණිකගෙ දෙතොල් ලුණු රසට හැරී ඇත... රෝම අතර අතගැලි හිර කරන් රසවිදින එ් හැගුම් අවසන් වුනේ... නොසිතන මොහොතක රසය උණුසුම්ව විදින්නට සිහත්ට අවස්ථාව ලැබෙමින්ය... හිතපු නැති ලෙස සිහත් කහින්නට වුනේ... චුට්ටක් බය වෙලා... පලවෙනි වතාවට සිහත්ට නොකියම මම හිතුවක්කාර කමක් කලේ...

• සිහත් සොරි.. මැණික..

: සොරි එපා... හුස්ම ගන්න බැරි උන නිසා බය හිතුනා...

• එන්න.. පපුවට තද කරන්

ආය කරන්නෑ...

: නෑ ... මට ඔ්න...

• ඇත්තටමද...

: ඔව්...

කන ගාවට ලං වෙලා...

: රසයි.. ඔයා ට හැමදම දෙන්න වෙයි..

• ආදරේ මැණික... පැටියෙක්වත් ඉදීද දන්නෑ...

: අනේ... බය කරන්නෙ...

මට හිනාව නවතා ගන්න බෑ... සිහත් තල්ලු කරපු පාර මම මෙට්ටෙන් බිමට වැටුනි...

• හිනා යනවනෙ... බඩට ‌‌‌අත තියන් බය වෙලා වගේ බැලුවම...

: යනව යන්න... විහිළු කරනවා..

• වොෂ් එකක් දාගෙන නිදා ගමු...

: බෑ අනේ සීතලයි... වොෂ් ඕන නෑ...

• නැගිටිනවා කම්මැලියා.. උස්සන් යනවා දැන්..

: මට සීතලයි...

මෙට්ටෙ පුරා පෙරළි පෙරළි ඉන්නවා... ඇගේ නූල් පටක් නැතුව.. මං ඉස්සර දැන් කිසි ලැජ්ජාවක් නෑ...

• සිහත්... දැන් උබට ගහනව මම කියන දේ අහන්නැතුවට...

: මගේ කාමරෙ මම කෝම හිටිය මොකද...

සිහත්ගෙ සරම අරන් ඇග ට දැම්මෙ ය...

• ඇදපිය... නටවන්නැතුව...

: හරි හරි ඉන්න එන්නම්...

• ගෙදර අයත් ඇහැරවන්නද...

සිහත්ව වොෂ් රූම් යවල මෙට්ටෙ අස්කරේ. උදේට සිහත් බිම නිදි කියල දැන ගත්තොත් අම්මා බනිනවා.. ඒ හින්දම මගෙ කාමරේට ගියේ අල්ලපු කාමරෙ මුකුත් ම නොවුන ගානටය...

පාන්දර එකයි දැන්නම් සීතලට ගුලිවෙලා නිදා ගන්නොන... සිහත්ව ලං කරන් උදේ වෙනකම්ම නින්ද ගියේ වැස්සට ත් නිදා ගන්න පරක්කු උන නිසාය...

• සිහත් නැගිටින්න... වෙලා ගිහින්...

: විනාඩියක්... දේව්....

විනාඩියක් කීවට විනාඩි 5ක්ම තවත් තුරුළු කරන් උණුසුමට නිදා ගන්න ඉඩ දුන්නේය...

සිහත්ගෙ නලලට හාදුවක් තියල... නැගිට්ටවන්න හදද්දි මූණ විතරක් හරවලා කම්මුල ට හාදුවක් තියලම ගුඩ් මෝර්නින් කීවේය...

# මාමේ...

• දෙයියනේ.... දෝණි....

සිහත් බයටම ඇදේ ඉන්දවුනි... මම නැගිටපු ගමන් දෝණිව ඇදගෙන කාමරයට ඇවිත් දොර වැසුවේය...

• කොල්ලො නිදා ගන්න තැනකට මෙහෙම එනවද..

# කවුද දන්නෙ මෙතන වෙන නාඩගම්..

• මේ දෝණි... මට කියල කණ පලාගන්නැතුව හිටපිය..

# මම අත්තම්මලාට කියනවා.. පොඩී ඉන්නෙ දහයට ගණන් කරන්න බෑ වගේ... චික් ඊයා...

: මොනවද... තෝ කියන්නෙ...

• එ්... සිහත්..

සිහත් ඇදෙන් නැගිට්ටෙ ය..

# අහනවා.. ඔය සද්ද දානව වෙන කාටහරි..

: තමුසෙ මොනවද දැක්කෙ... කියනවා.. මෙතන වැලලෙන්නැතුව..

• දෙන්නම ... කට වහගන්න..

# මට කියන්නෙ... අයින් වෙනවා... මට අප්පිරියයි.. චික් මාමා ඔයාට ලෙඩක් නම් බෙහෙත් ගන්න..

සිහත් මාවත් තල්ලු කරල දෝණිගෙ කොණ්ඩෙන් අල්ල ගත්තේය...

: මහ රෑ කොල්ලන්ගෙ කාමරවලට පැනල බදා ගන්නෙ... වේසකම් කරල ලෙඩ බලන්න එනවා... තොට තමා ඇත්තෙ ලෙඩක්...

# මේක මට ද වේසි කීවෙ... දැන ගන්නව මේ ගෙදරම ඉදගෙන.. අම්ම කිය කිය.. එ් අම්මගෙ ම පුතා රවටගෙන නටන නාඩගම දැන ගත්තම කවුද වේසකම් කරන්නෙ කියල අත්තම්මා කියයි...

• සිහත් පලයන් එලියට.. ප්‍රශ්නෙ වැඩි කරන්නද ඕන...

# දොර අරිනව මට යන්න..

සිහත් දොර අරන් මටත් රවල එළියට ගියේ ය... දෝණි එක්ක කතා කරලම විසදගන්න ඕන ප්‍රශ්නෙ.. සිහත් ගෙ තරහ ප්‍රශ්නෙ වැඩි කරල දැන් මොනව කරන්ටද...

• දෝණි... මමයි පොඩී.. ඇත්තටම ආදරේ කරනව..

# ඊය.. මාමා... එපා... පිස්සුද ඔයාට.. ලෙඩක් ඔය..

• දෝණි.. එ් පිස්සුවට නම් මට පිස්සු... ලෙඩක් නම් මට හොද කරන්න ම බැරි... ලෙඩක්... මගුලක් කියවන්නැතුව අහනවා..

# මට විශ්වාස කරන්න බෑ..දැකපු දේ...

• මොනවද දැක්කෙ..

# දෙන්නම තුරුළු වෙලා මාරුවෙන් මාරු වට කිස් කරනවා...

• දැකපු දේ අමතක කරනව.. ලොකු අම්මටයි.. අත්තම්මටයි වචනයක් කියන්න බෑ..

# හරි කියන්නෙ නෑ... හැබැයි.. අරකගෙ කට වැඩි.. මට පාට් එක දැම්මොත්.. ඔයා පව් කියල නොහිතම කියනව හැමෝටම..

• මම පොඩී ට කියන්නම්.. ටික කාලයක් නොකිය ඉන්න. මම උබට වැදල කියන්නෙ.. මම ගෙදරට කියනකම්...

සිහත් හිටිය නම්.. දෝණි සන්සුන් වෙන්නෙ නැ... මටත් බැනල වැදගෙන යනව කියල.. මමත් කැමති නැ.. එ්ත් මැණික මේ වෙලාව නෙමෙයි..

ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹

[text_hash] => de7a75bf
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...